Category: උණුසුම් පුවත්

රතන හිමි රිමාන්ඩ්

Author- August 29, 2025

නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අධිකරණය මඟින් වරෙන්තු ලබාසිටි උන් ... Read More

නිමල් ලන්සා අත්අඩංගුවට

Author- August 29, 2025

කොච්චිකඩේ පොලීසියට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතාව අද (29) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 2006 වසරේ ... Read More

ආයෝජනවලට රජයේ ඉඩම් හඳුනාගැනීමේ සමීක්ෂණයක් ඇරඹෙයි

Author- August 29, 2025

ආයෝජන සඳහා රජයේ ඉඩම් හඳුනාගැනීමේ සමීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටිමින් එම සමික්ෂණය ක්‍රියාත්මක බවයි ඉඩම් කොමසාරිස් ජනරාල් චන්දන රණවීආරච්චි මහතා සඳහන් කළේ. ... Read More

ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු එක්දින සටන අද

Author- August 29, 2025

ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (29) පැවැත්වේ.තරග දෙකකින් සමන්විත තරගාවලිය පැවැත්වෙන්නේ, හරාරේහීදී. චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ... Read More

වයස 35 ට වැඩි සියලු දෙනාටම රෝග පරීක්ෂා කිරීමේ පැකේජයක්

Author- August 29, 2025

වයස අවුරුදු 35 ට වැඩි සෑම පුද්ගලයෙකුටම තමන්ට තිබෙන රෝග හඳුනාගැනීම සඳහා පරීක්ෂණයක් කර ගැනීමට පැකේජයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක ... Read More

රුසියාවෙන් යුක්‍රේන අගනුවරට දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරක්

Author- August 29, 2025

රුසියාව ඊයේ (27) රාත්‍රියේ යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරමාලාවක් එල්ල කර තිබේ. එම ප්‍රහාර වලින් දරුවෙකු ඇතුළුව පුද්ගලයින් 10 දෙනෙකු මිය ... Read More

ලංගම වර්ජනය දෙවන දිනටත්

Author- August 29, 2025

ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති ආරම්භ කළ අඛන්ඩ වැඩවර්ජනය දෙවන දිනයටත් අද ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමයේ ලේකම් බන්දුල රත්නායක කියා සිටියේ ... Read More

ආචාර්ය නන්දලාල් වීරසිංහට ඇගයීමක්

Author- August 29, 2025

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙවර ග්ලෝබල් ෆයිනෑන්ස් මහ බැංකුකරු (Global Finance’s Central Banker Report Cards 2025) 'A'ශ්‍රේණියක් ලබාගැනීමට සමත්ව තිබේ. ... Read More

කට්ටි පැන්න රාජිත අද අධිකරණයට

Author- August 29, 2025

අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කළ නොතීසියට අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා. සිය සේවාදායකයා ... Read More

රනිල්ගේ සෞඛ්‍ය ගැන මාධ්‍යට කියපු බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක්

Author- August 28, 2025

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්‍ෂණයක් පවත්වන බව සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. පසුගිය දිනවල හිටපු ... Read More