Category: උණුසුම් පුවත්
ලංගම බස් වර්ජනයක්
ඉල්ලීම් හතරක් මුල්කර ගනිමින් ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සංගම් කිහිපයක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. පෞද්ගලික බස් රථ සමග ඒකාබද්ධ ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සබරගමුව පළාතේත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල ... Read More
අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිනියක් අත්අඩංගුවට
අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් ගොවිදුපුර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියක් අල්ලස් හා දූෂණ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති ග්‍රාම නිලධාරිනිය බරවාය ග්‍රාම ... Read More
සමාජ මාධ්‍ය පළ කිරීම් සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ කනස්සල්ල
සමාජ මාධ්‍ය පළ කිරීම්, ප්‍රකාශ, විවරණ හෝ නඩු ප්‍රතිඵල පිළිබඳව යූටියුබර්වරුන් විසින් කරනු ලබන අනාවැකි ඔස්සේ බලපෑම් කිරීමට දරන උත්සාහයන් හේතුවෙන් සිදුවිය හැකි, බාහිර තර්ජන ... Read More
පළමුවරට රෙජිස්ටාර් ජෙනරාල් ධුරයට කාන්තාවක්
නව රෙජිස්ටාර් ජෙනරාල් ධුරයට පළමුවරට කාන්තාවක් පත්කර තිබෙනවා. නව රෙජිස්ටාර් ජෙනරාල් ලෙස පත්කෙරුණු සසිදේවි ජලදීපන් මහත්මිය අද (26) නව ධුරයේ රාජකාරි ආරම්භ කළා. වසර 160කට ... Read More
රනිල්ගේ මීළඟ නඩු දිනය ඔක්තෝබර් 29 වැනිදා
පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිට අද (26) පස්වරුවේ දී ඇප මත මුදා හැරි, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ නීති කෘත්‍ය, එළඹෙන ... Read More
සෑම දෙනාම නීතිය ඉදිරියේ සමාන විය යුතු සංස්කෘතියක් අපි හදනවා
සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතු බවත්, එවැනි සංස්කෘතියක් සිය රජය විසින් ස්ථාපිත කරනු ලබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (26) ... Read More
විපක්ෂයේ විරෝධතාව අතරතුර පොලිස් නිලධාරියෙක්ට ප්‍රහාරයක්
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ අවට රැස්වූ විපක්ෂ කණ්ඩායම් රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට බාධා සිදුකරන බවට වාර්තා වනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත ... Read More
රනිල් නිසා එක්වුණු විපක්ෂය අද කොළඹට ජනතාව රැස් කිරීමේ සැලැස්මක්
විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ අද (26) දිනයේ පක්ෂ පාට භේදයකින් තොරව කොළඹට රැස්වීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක, අකිල විරාජ් කාරියවසම් ... Read More
රෝහල් 20 ක් සඳහා අති නවීන ගිලන් රථ 20 ක් ලබාදෙයි
අති නවීන තාක්ෂණයෙන් යුත් ගිලන් රථ 20 ක් රජයේ රෝහල් වෙත බෙදාදීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (25) සිදු කෙරුණා. ... Read More

