Category: උණුසුම් පුවත්

සේවය නිම කර දිවයිනෙන් පිටත්ව යන අමෙරිකා තානාපති ජූලි චන්ග් ජනපති හමුවෙයි

Author- January 13, 2026

සේවය නිම කර දිවයිනෙන් පිටත්ව යන ඇමරිකා එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය ජනපති හමු වී තිබේ. මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති ලෙස සිදු කළ ... Read More

විමල්ගේ සත්‍යග්‍රහය ආරම්භ වෙයි

Author- January 12, 2026

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අගමැතිනි හරිනි අමරසූරියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් බලකරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු ... Read More

කැබිනට් සංශෝධනයක් කඩිනමින් සිදුකරන ලෙස ඇල්ලේ ගුණවංශ හිමිගෙන් ජනපතිට සංදේශයක්

Author- January 12, 2026

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කර කැබිනට් සංශෝධනයක් සිදු කරන ලෙස දේශය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ජනාධිපතිවරයා ... Read More

ආපදා පැවැති ප්‍රදේශවල ඩෙංගු අවදානම ඉහළට

Author- January 12, 2026

ආපදා පැවැති ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ , ගම්පහ ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Author- January 12, 2026

අද (12) උතුරු , උතුරු-මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ... Read More

දෙමාපියන්ට බරක් නොවන සහ දරුවන්ට දුකක් නොවන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කරනවා

Author- January 9, 2026

දෙමාපියන්ට බරක් නොවන සහ දරුවන්ට දුකක් නොවන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මෙරට දරු පරපුරට ජාත්‍යන්තරය ජයගත ... Read More

රාජාංගනය සහ කන්තලේ ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ

Author- January 9, 2026

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් මේ වන විට විවෘත කර තිබේ. ජල පෝෂිත ප්‍රදේශවලට ඇඳ හැලෙන වර්ෂාවත් සමග කලාඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ... Read More

ජොන්ස්ටන්, පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 5දෙනා තවදුරටත් රිමාන්ඩ්

Author- January 9, 2026

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05දෙනා එළඹෙන ජනවාරි 23 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. ඒ සැකකරුවන් ... Read More

ICE නිලධාරීන්ගේ වෙඩි පහරින් මියගිය “රෙනී නිකොල් ගුඩ්”

Author- January 9, 2026

අමෙරිකාවේ මිනියාපොලිස් නගරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර ආගමන හා විගමන (ICE) නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් මියගිය කාන්තාව පිළිබඳ කරුණු කිහිපයක් එරට මාධ්‍ය විසින් අනාවරණය කර ... Read More

කාලගුණවිද්‍යා දෙපාර් තමේන්තුවෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්

Author- January 8, 2026

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (08) උදෑසන 10.30 නිකුත් කර ... Read More