Category: උණුසුම් පුවත්
සිම්බාබ්වේ යන ශ්‍රී ලංකා එක්දින සංචිතය එළියට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේ දී සිදුකිරීමට නියමිත සිම්බාබ්වේ තරග සංචාරයේ එක්දින තරගාවලියට ක්‍රීඩාකිරීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය අද (21) ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ... Read More
රාජිතගේ වරෙන්තුව නිවසේ දොරේ අලවයි
නොතීසි නිකුත් කර ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තවමත් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අද (21) අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහුගේ මාලඹේ පිහිටි නිවසේ ... Read More
හිටපු ඇමති අනුර ප්‍රියදර් ශන ඇතුළු විත්තිකරුවන්ට අධිචෝදනා
2014 වසරේ දෙසැම්බර් මස ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් අනීතික ලෙස තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් වැය කිරීම තුළින් රජයේ ... Read More
සැප්තැම්බර් මුල එළියට එන iPhone 17 Pro Max
ඇපල් සමාගම විසින් iPhone 17 Pro Max ජංගම දුරකථනය සැප්තැම්බර් මස මුලදී වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි. ගෙවුණු වසරේ iPhone 16 ... Read More
රුසියාවෙන් යුක්‍රේනයට දරුණු ප්‍රහාරයක්
රුසියාව බටහිර යුක්‍රේනයට එක් රැයකින් ඩ්‍රෝන යානා සහ මිසයිල විශාල ප්‍රමාණයක් දියත් කර ඇති අතර එය මෑත සතිවල සිදුවූ දරුණුතම ප්‍රහාරය බව යුක්‍රේන නිලධාරීන් පවසා ... Read More
මධ්‍යම තැපැල් හුවමාරුවේ ඇඟිලි සළකුණු කිරීම අනිවාර් යෙන්ම ක්‍රියාත්මක කරනවා – ඇමති නලින්ද
මධ්‍යම තැපැල් හුවමාරුවේ ඇඟිලි සළකුණු යන්ත්‍රය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. විපක්ෂයේ පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති කිහිපයක් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු අඩාල ... Read More
බෝ නොවන රෝග සීඝ්‍රයෙන් ඉහළට – අමතර සීනි සහ ලුණු ආහාරවලින් ඉවත් කළ යුතුයි
බස්නාහිර පළාත තුළ සෑම පුද්ගලයින් 5 දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාව රෝගයට ගොදුරුවී ඇති බව විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පවසයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කැඳවා ... Read More
මහීෂ් තීක්ෂණට තැන අහිමිවෙයි
අයි.සී.සී. එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානු කන්ඩායමේ කේෂව් මහරාජ් සමත්ව තිබේ. ඒ අනුව මෙතෙක් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටි මහීෂ් තීක්ෂණට දෙවන ... Read More
ඩයනාට වරෙන්තු
ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය නඩු විභාගය සඳහා පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් ... Read More
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සමාගමකට වැඩ වරදී
බෝතල් කළ පානිය ජලය වැඩි මිලට අලෙවි කළ වෙළඳ සමාගමකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් ලක්ෂ 05 ක දඩ මුදල් නියම කර තිබෙනවා. රුපියල් 70 ... Read More

