Category: උණුසුම් පුවත්
අභාවප්‍රාප්ත ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු එළැඹෙන 17 වෙනිදා
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ගේ අවසන් කටයුතු එළැඹෙන 17 වනදා සිදුකිරීමට නියමිතව තිබේ. පවුලේ ඥාතීන් සඳහන් කළේ, අද (15) රාත්‍රියේ සිට මහියාවේ පිහිටි ... Read More
රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් නිර් මාණය කිරීමට සැලැස්මක් හදන්න – ජනපති
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළ 2025 වසරේ අයවැය ප්‍රතිපාදන යෙදවීම පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ අයවැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර ... Read More
සම සුදු වීමට භාවිතා කරන ආලේපන භාවිතයෙන් රෝගී වන පිරිස ශීඝ්‍රයෙන් ඉහළට
සම සුදු වීමට භාවිත කරන ආලේපන හේතුවෙන් රෝගී වන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ජාතික විෂ තොරතුරු නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය දීප්ති ... Read More
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ අසනීප තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ... Read More
වතු කම්කරු වැටුප් වැඩිකිරීම රජයට අභියෝගයක් බව ඇමති බිමල් කියයි
වතු කම්කරු වැටුප් වැඩිකිරීම රජයට අභියෝගයක් වී ඇති බව ප්‍රවාහන,මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සහ මුදල් ... Read More
වන්දනා බස් රථයක් ලොරියක ගැටී 13කට තුවාල
බදුල්ල - මහියංගනය මාර්ගයේ දුන්හිද හන්දියේ දී අද (15) උදෑසන 7.15ට පමණ බස් රථයක් අනතුරට ලක්ව තිබේ. වන්දනා නඩයක් ගමන් කරමින් තිබූ බස් රථයක් නවතා ... Read More
ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අදයි
ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අදට (අගෝස්තු 15) යේදී තිබේ. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ඉන්දියාව 1947 වසරේ අදවන් දිනක නිදහස ලබා ඇත. ඒ වෙනුවෙන් ... Read More
මඩු මංගල්‍යය ඇරඹේ
මන්නාරම ඓතිහාසික මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද (15) පැවැත්වේ. ආශිර්වාද දිව්‍ය පූජාව ආරම්භ වූයේ අද උදෑසන 6.15 ටයි. ඊට සහභාගි වීම සඳහා බැතිමතුන් රැසක් ... Read More
අද කාලගුණය
අද (15) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ ... Read More
කෞතුකාගාර විවෘතව තබන වේලාවන් සහ දිනවල වෙනසක්
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති කොළඹ ජාතික කෞතුකාගාරය සහ අනෙකුත් ප්‍රාදේශීය කෞතුකාගාර, මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තබන දින සහ වේලාවන් සැප්තැම්බර් 01 වන දින සිට ... Read More

