Category: උණුසුම් පුවත්
රාජ්‍ය ආයතනවලට සයිබර් ආරක්ෂාව ලබා දෙන්න අනුමැතිය
තීරණාත්මක ජාතික තොරතුරු යටිතල පහසුකම් පවත්වා ගෙන යන රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානයට සම්බන්ධ කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා . රාජ්‍ය ආයතන ... Read More
තුසිත හල්ලොලුව රිමාන්ඩ්
වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ... Read More
ඇඟිලි සලකුණු තියන්න අකමැති නම් වෙන තැනක රස්සාව කරන්න පුළුවන්
තැපැල් වර්ජකයන්ගේ ඉල්ලීම් දෙකක් වන ඇඟිලි සලකුණු යන්ත්‍ර ඉවත් කිරීම හෝ අතිකාල දීමනා වැඩි කිරීම යන ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය ... Read More
රාජිතගේ මෝසම අධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි
තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව තාවකාලිකව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මෝසමෙන් මාර්ගයෙන් කළ ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් ... Read More
සාකච්ඡාවෙන් පසුවත් තැපැල් වර් ජනය අඛණ්ඩව
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාව සාර්ථක වුවත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බව තැපැල් වෘත්තීය සමිති අද (19) පස්වරුවේ පැවසීය. ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජෙනරාල් ධර්මසිරි ගමගේ ... Read More
ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රිමාන්ඩ්
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවදුරටත් ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් ... Read More
අලිමංකඩ උතුර ලුණු ලේවායේ වැඩ යළි පටන්ගනී
උතුරු හා නැගෙනහිර පළාත්වල පැවති යුදමය වාතාවරණය හේතුවෙන් නැවතී තිබූ කුරුන්චතිවු (අලිමංකඩ - උතුර) ලුණු ලේවාය නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මේ වනවිට ... Read More
පෑලියගොඩ වෙඩි පත්තු වෙයි
පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද (19) උදෑසන නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා. ඔහු රෝහලට ඇතුළත් ... Read More
සල්ලි අච්චු ගැහුවා කියලා උද්ධමනය වැඩි වෙන් නෑ
මුදල් අච්චු ගැසීම හේතුවෙන් රටේ උද්ධමනයේ වැඩිවීමක් සිදුනොවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ... Read More
තුසිත හල්ලොලුව අත්අඩංගුවට
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණය මඟහරිමින් සිටි ඔහු අද (19) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් ... Read More

