Category: උණුසුම් පුවත්

ජාත්‍යන්තර අලිඇතුන්ගේ දිනය අදයි

Author- August 12, 2025

ලොව පුරා අලිඇතුන් සංරක්ෂණය හා ආරක්ෂාව සඳහා ප්‍රකාශයට පත්කළ ‘ජාත්‍යන්තර අලිඇතුන්ගේ දිනය’ අදට (අගෝස්තු 12) යෙදී තිබෙනවා. ඒ අනුව අප්‍රිකානු සහ ආසියානු වනඅලි සහ හීලෑ ... Read More

රේණුකා ඒකනායක ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වෙයි

Author- August 12, 2025

රේණුකා ඒකනායක මහත්මිය ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. පොලිස් කොමිසම පැවසුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලිපියක් යොමුකරමින් ඒකනායක මහත්මිය ඉල්ලා අස්වී ඇති බවයි. ... Read More

උ.පෙළ සඳහා අයැදුම් කිරීමේ කාලය අද රාත්‍රී 12ට අවසන්

Author- August 12, 2025

2025 අ.පො.ස. (උ.පෙළ) විභාගය සඳහා අයැදුම් කිරීමට ලබා දී තිබූ කාලය අද මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබේ.අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, අද(12) දිනයෙත් මාර්ගගත ... Read More

මේ වසරේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර් ෂාව අද

Author- August 12, 2025

2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (12) මධ්‍යම රාත්‍රියේදී සහ හෙට උදෑසන දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර ... Read More

මින්නේරියේ බිහිසුණු අනතුරක් – 26ක් රෝහලේ

Author- August 12, 2025

කොළඹ - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, බටුඔය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා තිබේ. අද (12) අලුයම 3ට පමණ මාදුරුඔය සිට කොළඹ ... Read More

අද ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි

Author- August 12, 2025

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම ... Read More

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

Author- August 11, 2025

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක 96.45 කින් අද (11 ) දිනයේ ඉහළගොස් තිබෙනවා. ප්‍රතිශතාත්මක ලෙස එය0.49 %ක ඉහළ යාමක්. මෙම ඉහළ ... Read More

මීළඟ පොලිස්පති ධූරය ප්‍රියන්ත වීරසූරියට ?

Author- August 11, 2025

පොලිස් දෙපාර්තමේන්තුවේ 37 වැනි පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය මහතා ව්‍යවස්ථාදායක සභාව විසින් හෙට (11) දිනයේ පත් කිරීමට නියමිතව ඇති බව එම සභාවේ ආරංචි මාර්ග සඳහන් ... Read More

දක්ෂිණ අධිවේගී මාර් ගයේ ලොරියක් ආරක්ෂිත වැටක ගැටීමෙන් ගිනි ගනී

Author- August 11, 2025

දක්ෂීණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට ධාවනය වූ ලොරියක් කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේදී ආරක්ෂිත වැටක ගැටී අනතුරකට ලක්ව තිබේ. අනතුරින් ලොරි රථයක ගිනි ගැනීමට ලක්ව ඇති බවද වාර්තා ... Read More

මාරාන්තික මී උණ රෝගය දරුවන් අතර ඉහළට

Author- August 11, 2025

මාරාන්තික මී උණ රෝගය මේ වනවිට හිස ඔසවමින් තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා පැවසීය. අද (11) ... Read More