Category: උණුසුම් පුවත්
සජිත්ගේ නායකත්වයෙන් කිසිදු ජයක් ගැන සේයාවක් වත් නෑ – පාඨලී
විපක්ෂ නායකවරයා වසර තිහක් පුරා එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීව කටයුතු කළද කිසිදු ජයග්‍රහණයක් පිළිබඳ සේයාවක් නොපෙනෙන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික ... Read More
තුන්වන පාසල් වාරයේ පළමු අදියර ඇරඹෙයි
රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරයේ පළමු අදියර අද(18) ආරම්භ වේ. එම අදියර ඔක්තෝම්බර් 17 වනදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි. තුන්වන ... Read More
තැපැල් සේවකයින් වැඩවර් ජනයක
සාධාරණ වැටුප් සහ අතිකාල ලබාදී තිබියදී තැපැල් සේවක වැඩවර්ජනය අසාධාරණ බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා තැපැල් සේවකයින්ට දැනුම් දෙන්නේ, ... Read More
අද කාලගුණය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය ... Read More
පාතාලය මර් දනය කිරීමට පොලිසියෙන් විධිමත් වැඩපිළිවෙළක්
පාතාල ක්‍රියා මර්දනය කිරීම් සඳහා පවතින ක්‍රමවේදයට වඩා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (17) ... Read More
ඉන්දුනීසියාවේ භූකම්පනයක්
ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ භූ කම්පනයක් හටගෙන තිබේ. ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ රික්ටර් මාපකයේ 5.7ක භූකම්පනයක් හටගෙන ඇති බවය. භූ කම්පාව කිලෝමීටර ... Read More
අදානිට වෙන් කළ ඉඩම් යළි ටෙන්ඩර් කිරීමට පියවර
ඉන්දියාවේ අදානි සමාගම වෙත මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘති සඳහා වෙන්කළ ඉඩම් නැවත ටෙන්ඩර් කැඳවා නව ආයෝජකයින්ට ලබා දීමට පියවර ගන්නා බව විදුලි බල හා ... Read More
අභාවප්‍රාප්ත ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු එළැඹෙන 17 වෙනිදා
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ගේ අවසන් කටයුතු එළැඹෙන 17 වනදා සිදුකිරීමට නියමිතව තිබේ. පවුලේ ඥාතීන් සඳහන් කළේ, අද (15) රාත්‍රියේ සිට මහියාවේ පිහිටි ... Read More
රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් නිර් මාණය කිරීමට සැලැස්මක් හදන්න – ජනපති
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළ 2025 වසරේ අයවැය ප්‍රතිපාදන යෙදවීම පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ අයවැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර ... Read More
සම සුදු වීමට භාවිතා කරන ආලේපන භාවිතයෙන් රෝගී වන පිරිස ශීඝ්‍රයෙන් ඉහළට
සම සුදු වීමට භාවිත කරන ආලේපන හේතුවෙන් රෝගී වන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ජාතික විෂ තොරතුරු නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය දීප්ති ... Read More

