Category: උණුසුම් පුවත්

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි

Author- August 15, 2025

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ අසනීප තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ... Read More

වතු කම්කරු වැටුප් වැඩිකිරීම රජයට අභියෝගයක් බව ඇමති බිමල් කියයි

Author- August 15, 2025

වතු කම්කරු වැටුප් වැඩිකිරීම රජයට අභියෝගයක් වී ඇති බව ප්‍රවාහන,මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සහ මුදල් ... Read More

වන්දනා බස් රථයක් ලොරියක ගැටී 13කට තුවාල

Author- August 15, 2025

බදුල්ල - මහියංගනය මාර්ගයේ දුන්හිද හන්දියේ දී අද (15) උදෑසන 7.15ට පමණ බස් රථයක් අනතුරට ලක්ව තිබේ. වන්දනා නඩයක් ගමන් කරමින් තිබූ බස් රථයක් නවතා ... Read More

ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අදයි

Author- August 15, 2025

ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අදට (අගෝස්තු 15) යේදී තිබේ. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ඉන්දියාව 1947 වසරේ අදවන් දිනක නිදහස ලබා ඇත. ඒ වෙනුවෙන් ... Read More

මඩු මංගල්‍යය ඇරඹේ

Author- August 15, 2025

මන්නාරම ඓතිහාසික මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද (15) පැවැත්වේ. ආශිර්වාද දිව්‍ය පූජාව ආරම්භ වූයේ අද උදෑසන 6.15 ටයි. ඊට සහභාගි වීම සඳහා බැතිමතුන් රැසක් ... Read More

අද කාලගුණය

Author- August 15, 2025

අද (15) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ ... Read More

කෞතුකාගාර විවෘතව තබන වේලාවන් සහ දිනවල වෙනසක්

Author- August 14, 2025

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති කොළඹ ජාතික කෞතුකාගාරය සහ අනෙකුත් ප්‍රාදේශීය කෞතුකාගාර, මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තබන දින සහ වේලාවන් සැප්තැම්බර් 01 වන දින සිට ... Read More

පාතාලයට සහාය දුන් දේශපාලනඥයින් හඳුනාගෙන ඇති බව පොලිස්පති කියයි

Author- August 14, 2025

පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහාය දුන් දේශපාලනඥයින් මේ වනවිටත් හඳුනාගෙන ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ... Read More

සූදු නියාමන අධිකාරිය පිහිටුවීමේ පනත් කෙටුම්පතට අනුමැතිය

Author- August 14, 2025

සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ... Read More

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් රංජන් 19 වැනිදා දක්වා රිමාන්ඩ්

Author- August 14, 2025

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ... Read More