Category: උණුසුම් පුවත්
අද ප්‍රදේශ කිහිපයකට වතුර නෑ
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව පෙරවරු 10.00 සිට පස්වරු 08.00 දක්වා ... Read More
ට්‍රම්ප් ගෙන් රුසියාවට අනතුරු ඇඟවීමක්
යුක්‍රේනය සමග සටන් විරාමයකට එකඟ නොවුණහොත් රුසියාවට දැඩි ප්‍රතිවිපාක අත්වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ. ඒ , සටන් විරාම සාකච්ඡා සදහා අමෙරිකානු ... Read More
මහවැලි ගඟේ තිබී නාඳුනන මළ සිරුරක් හමුවෙයි
මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන මළ සිරුරක් හමු වී තිබේ. මහනුවර පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර මරණකරුගේ ... Read More
බිහිසුණු අනතුරක් – දෙදෙනෙක් රෝහලට
කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන දුරකතන රැහැන් සහිත කණුවක ගැටී අද (14) දින අනතුරක් සිදු ඇති බව නානුඔය පොලිසිය ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට හවසට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව ... Read More
සහස්ධනවි බලාගාරයේ ගාස්තුව ගැන පැහැදිලි කිරීමක්
සහස්ධනවි බලාගාරය සමතුලිත ගාස්තුව පිළිබඳව පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් එම ආයතනය කරුණු පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්, Read More
අත්අඩංගුවට ගත් බන්ධනාගාර රෝහල් සේවා හිටපු නි. අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ... Read More
ශාන්ත මුදුන්කොටුව ඝාතනයේ සැකකාර රියදුරුට රැඳවුම් නියෝග
හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව හෙවත් 'බනා මන්ත්‍රී' ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් රියදුරු රැඳවුම් නියෝග මත දින 5ක් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර හිමිව ... Read More
පොලිස්පතිට ඍජුවම ගැටලු කියන්න නව වට්ස්ඇප් අංකයක්
ඍජුවම පොලිස්පති කාර්යාලය හා සම්බන්ධ වීමට හැකි නව වට්ස්ඇප් අංකයක් පොලීසිය විසින් මහජනතාවට හඳුන්වා දී තිබේ. මහජනතාවට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව ... Read More
ඉන්දීය අපද්‍රව්‍ය මෙරට සාගර පද්ධතියට මුසුවීම ඉහළට
මෝසම් සුළඟත් සමග, ඉන්දියාවේ සිට පැමිණෙන ප්ලාස්ටික් ඇතුලු අපද්‍රව්‍ය මෙරට සාගර පද්ධතියට මුසුවීම ඉහළ ගොස් ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. එහි සභාපති සමන්ත ගුණසේකර ... Read More

