Category: උණුසුම් පුවත්

රුසියාව කළ යෝජනාව, යුක්‍රේන ජනපති ප්‍රතික්ෂේප කරයි

Author- August 13, 2025

සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සදහා ඩොන්බාස් කලාපය අත්හරින්නැයි රුසියාව කළ යෝජනාව, යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රතික්ෂේප කර තිබේ. ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් යන ප්‍රදේශවලින් සමන්විත ඩොන්බාස් ... Read More

කුරුණෑගල රෝහලේ ඖෂධවේදීන් අද සංකේත වර් ජනයක

Author- August 13, 2025

කුරුණෑගල ශික්ෂණ රෝහලේ තුළ අද (13) දිනයේ පැය 24 සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි. එහි සභාපති අජිත් තිලකරත්න මහතා සඳහන් කළේ, ... Read More

හිමිකම් ජාතික වැඩසටහන අදින් ඇරඹෙයි

Author- August 13, 2025

ඉඩම් හිමිකම් බලපත්‍ර හා ඔප්පු ලබා දීමේ හිමිකම ජාතික වැඩසටහන අද (13) ආරම්භ වේ. ඒ, කිලිනොච්චිය පලෙයි ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය මුල් කර ගනිමිනි. කෘෂිකර්ම, පශු ... Read More

දිවයිනේ ප්‍රදේශ රැසකට අද තද වැසි

Author- August 13, 2025

සබරගමුව පළාත සහ නුවරඑළිය මෙන්ම මහනුවර දිස්ත්‍රික්ක වලට, අද(13) මිලිමීටර 50 ට වැඩි වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ ... Read More

වෙඩි වැදුණු හිටපු ප්‍රාස මන්ත්‍රී මරුට

Author- August 12, 2025

අද (12) දහවල් මීගොඩ, ආටිගල මාවතේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී වෙඩි වැදීමකින් බරපතළ තුවාල ලබා සිටි හිටපු ප්‍රාස මන්ත්‍රීවරයා ජීවිතක්ෂයට පත්ව තිබේ. මෝටර් ... Read More

ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නමින් චන්ද්‍රිකාවක් නැහැ – නලින්ද

Author- August 12, 2025

ඉන්ටර්නැෂනල් ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාමය යටතේ චන්ද්‍රිකාවක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (12) කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවට එක්වෙමින් ඔහු ... Read More

රාජිත අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

Author- August 12, 2025

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (12) වරෙන්තු නිකුත් කර තිබෙනවා. සැකකාර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ ලබාදීම මගහරිමින් ... Read More

ජාත්‍යන්තර අලිඇතුන්ගේ දිනය අදයි

Author- August 12, 2025

ලොව පුරා අලිඇතුන් සංරක්ෂණය හා ආරක්ෂාව සඳහා ප්‍රකාශයට පත්කළ ‘ජාත්‍යන්තර අලිඇතුන්ගේ දිනය’ අදට (අගෝස්තු 12) යෙදී තිබෙනවා. ඒ අනුව අප්‍රිකානු සහ ආසියානු වනඅලි සහ හීලෑ ... Read More

රේණුකා ඒකනායක ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වෙයි

Author- August 12, 2025

රේණුකා ඒකනායක මහත්මිය ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. පොලිස් කොමිසම පැවසුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලිපියක් යොමුකරමින් ඒකනායක මහත්මිය ඉල්ලා අස්වී ඇති බවයි. ... Read More

උ.පෙළ සඳහා අයැදුම් කිරීමේ කාලය අද රාත්‍රී 12ට අවසන්

Author- August 12, 2025

2025 අ.පො.ස. (උ.පෙළ) විභාගය සඳහා අයැදුම් කිරීමට ලබා දී තිබූ කාලය අද මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබේ.අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, අද(12) දිනයෙත් මාර්ගගත ... Read More