Category: උණුසුම් පුවත්
උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ගැන දැනුම්දීමක්
දිට්වා හේතුවෙන් කල්දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් එළැඹෙන 12 වනදා සිට යළි ආරම්භ වේ. එම විභාගය ජනවාරි 20 වන දින ... Read More
ලංකාවෙන් යන්න සැරසෙන ජුලි චන්ග්
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ලෙස කටයුතු කරමින් සිටින ජුලි චන්ග් මහත්මිය, ජනවාරි 16 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද ... Read More
ශ්‍රී ලංකා – පාකිස්ථාන පළමු T20 ගැටුම අද
ශ්‍රී ලංකා - පාකිස්ථාන පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (07) පැවැත්වේ. පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ... Read More
කැලණි පෙරහැරට රථ වාහන ගමනාගමනය සීමා කෙරේ
කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සිදුකර තිබේ. ඒ අනුව අද (07) දින කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වී කැලණි සිරිවටරවුම, පෑලියගොඩ ... Read More
මොඩියුලය පිළිබඳ විමර්ශනයට විනය පරීක්ෂණ මණ්ඩලයක්
ප්‍රශ්නගත 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විනය පරීක්ෂණ මණ්ඩලයක් අද (07) පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් නාලක කළුවැව පැවසුවේ ... Read More
සාමාන්‍ය පෙළ උත්තරපත්‍ර පරීක්ෂකවරුන් ට නිවේදනයක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025(2026) සඳහා උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් ලෙස සේවය කිරීමට අයදුම්පත් භාරගැනීම අනිද්දා (08) දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව ... Read More
පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකා - පාකිස්තාන T20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. පාකිස්තානයට එරෙහි T20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පහත සඳහන් සාමාජිකයින් ... Read More
රන් මිල යළිත් ගණන් උස්සයි
ලෝක රන් මිල ඩොලර් 4,450 සීමාව ඉක්මවා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. අමෙරිකාව විසින් වෙනිසියුලානු රාජ්‍යය යාන්ත්‍රණය අත්පත් කර ගැනීමත් සමඟම, ගෝලීය ... Read More
අඩුම උෂ්ණත්වය නුවරඑළියට
අද (06) දිනයේ, දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.2 ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද අළුයම් කාලයේදී ... Read More
නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් වෙන්නප්පුවේ පුද්ගලයන් 05 ක් මරුට
මියගිය පුද්ගලයන් තිදෙනෙකුගේ මළ සිරුරු වෙන්නප්පුව, මාරවිල ප්‍රදේශයේ නිවසක් තුළ තිබියදී සොයාගෙන ඇති බව පොලීසිය පවසනවා. එහිදී, අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු වෙන්නප්පුව ... Read More

