Category: උණුසුම් පුවත්
ඉන්දියාවේ ජල ගැලීම්වලින් 100කට අධික පිරිසක් ආගිය අතක් නෑ
උතුරු ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ කඳුකර කලාපයක ඇතිවූ වැසි කුණාටුවක් සමඟ හටගත් හදිසි ජලගැලීමකින් පහත්බීම්වල පිහිටි නිවාස රැසක් විනාශ වී තිබේ. හානියට පත් ධරාලි ගම්මානයේ පුද්ගලයින් ... Read More
COPA සභාපති ඉල්ලා අස්වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශක් සිදුකරමින් මන්ත්‍රීවරයා ඒ බව ... Read More
ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිෂමෙන් අත්අඩංගුවට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මහවැලි අධිකාරියට අයත් සෙවනගල, කිරිඉබ්බන් වැව ප්‍රදේශයේ ... Read More
WhatsApp ගිණුම් මිලියන 6.8කට වෙච්ච වැඩේ
මෙම වසරේ මුල් භාගයේදී ලොව පුරා පුද්ගලයින් ඉලක්ක කරගෙන විවිධ වංචාවන් සිදුකරනු ලැබු WhatsApp ගිණුම් මිලියන 6.8ක් ඉවත් කර ඇති බව Meta සමාගම පවසයි. WhatsApp ... Read More
දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ පාර් ලිමේන්තු යෝජනාව ජනපති අතට
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාව ජනාධිපතිවරයා වෙත යොමු කළ බව කථානායක කාර්යාලය පවසයි. කථානායක කාර්යාලය පැවසුවේ ඊයේ(05) රාත්‍රි ... Read More
වසරේ ගතවූ කාලය තුළ වාහන 133,000ක් ලියාපදිංචි කෙරේ
වසරේ ගතවූ කාලය තුළ වාහන එක් ලක්ෂ 33678 ක් ලියාපදිංචි කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇත්තේ යතුරුපැදි වන ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව ... Read More
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පාසල් වසා දැමීමක් ගැන අපි කතා කරන්නේ නැහැ – මධුර සෙනෙවිරත්න
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පාසල් වසා දැමීම සම්බන්ධයෙන් කතා නොකරන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පවසනවා. මේ වන විට සිසුන් ... Read More
තෙවන රන්දෝලි පෙරහැර වෙනුවෙන් ක්‍රියාත්මක රථවාහන සැලැස්ම
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ තෙවන රන්දෝලි පෙරහැර හෙට (06) දින වීථී සංචාරය කරනු ලබයි. එම කාලය තුළ ක්‍රියාත්මක රථ වාහන සැලැස්ම හා විකල්ප මාර්ග සම්බන්ධයෙන් ... Read More
කැබිනට් තීරණ
අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය යටතේ නව තීරණ කිහිපයක් ගෙන තිබේ. ඒවා මෙසේය. 01 - 2025 දෙවන කාර්තුව සඳහා වන රජයේ මූල්‍ය කාර්යසාධනය පිළිබඳ ප්‍රකාශය 2024 අංක ... Read More

