Category: උණුසුම් පුවත්
වසරේ ගතවූ කාලය තුළ වාහන 133,000ක් ලියාපදිංචි කෙරේ
වසරේ ගතවූ කාලය තුළ වාහන එක් ලක්ෂ 33678 ක් ලියාපදිංචි කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇත්තේ යතුරුපැදි වන ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව ... Read More
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පාසල් වසා දැමීමක් ගැන අපි කතා කරන්නේ නැහැ – මධුර සෙනෙවිරත්න
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පාසල් වසා දැමීම සම්බන්ධයෙන් කතා නොකරන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පවසනවා. මේ වන විට සිසුන් ... Read More
තෙවන රන්දෝලි පෙරහැර වෙනුවෙන් ක්‍රියාත්මක රථවාහන සැලැස්ම
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ තෙවන රන්දෝලි පෙරහැර හෙට (06) දින වීථී සංචාරය කරනු ලබයි. එම කාලය තුළ ක්‍රියාත්මක රථ වාහන සැලැස්ම හා විකල්ප මාර්ග සම්බන්ධයෙන් ... Read More
කැබිනට් තීරණ
අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය යටතේ නව තීරණ කිහිපයක් ගෙන තිබේ. ඒවා මෙසේය. 01 - 2025 දෙවන කාර්තුව සඳහා වන රජයේ මූල්‍ය කාර්යසාධනය පිළිබඳ ප්‍රකාශය 2024 අංක ... Read More
කුළු බඩු ප්‍රති අපනයනය කරන්න සමාගම් හතරකට අනුමැතිය
තෝරාගත් කුළු බඩු ප්‍රති අපනයනය සඳහා ආනයන සමාගම් වලට ‘ අනුමත ව්‍යවසාය ‘ තත්ත්වය ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා . තෙල් සාරය, ඔලියොරෙසින් සහ ... Read More
පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ සංවර්ධනය කිරීමට අනුමැතිය
පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ නවීකරණය හා සංවර්ධනය කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ... Read More
පොලිස් ඉතිහාසය තුළ සිටි අපකීර් තිමත්ම නිලධාරියෙක් තමයි ඉවත් කරන්නේ – ආනන්ද විජේපාල
මෙරට පොලිස් ඉතිහාසය තුළ සිටි අපකීර්තිමත්ම නිලධාරියෙක් අද (05) දිනයේ ඉවත් කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ඒ අනුව, දේශබන්දු තෙන්නකෝන් ... Read More
පාර් ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ තවත් වරප්‍රසාදයක් කප්පාදු වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ සමූහ රක්ෂණාවරණ සීමාව සංශෝධනය කිරීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ... Read More
දේශබන්දුට එරෙහි විවාදයට මම ඡන්දය පාවිච්චි කරන්නේ නැහැ – නාමල්
අධිකරණයේ පවතින කාරණාවක් විවාදයට ලක් කිරීම සිදු නොකළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඒ අනුව, සිය පක්ෂය මෙම විවාදයේදී ... Read More

