Category: උණුසුම් පුවත්
ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නෑ – ආරක්‍ෂක ලේකම්
ජාතික ආරක්ෂාවට මේ වනවිට කිසිදු ප්‍රශ්නයක් එල්ල වී නොමැති බව ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසයි. චීනය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ... Read More
ඇමරිකාවෙන් ඉන්දියාවට යළි තර් ජන
රුසියාවෙන් තෙල් මිලදී ගන්නේ නම් ඉන්දියාවට සැලකිය යුතු තීරු බදු වැඩි කිරීමක් සිදුකරන බවට අමෙරිකාව නැවතත් තර්ජනය කර තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවට මෙම අනතුරු ... Read More
කන්ද උඩරට දෙවැනි රන්දෝලි පෙරහර අද
කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර ඊයේ (04) වීථි සංචාරය කළා. දෙවැනි රන්දෝලි පෙරහර අද (05) වීථි සංචාරය කිරීමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ... Read More
පොලීසියේ ඉහළ පුටු කිහිපයක් වෙනස් වෙයි
ජාතික පොලිස් කොමිශන් සභාවේ අනුමැතියට අනුව ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සේවා අවශ්‍යතා මත මෙම ... Read More
අද ප්‍රදේශ කිහිපයකට මි.මී. 50 ඉක්මවූ වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර ... Read More
මේ වසර අවසන් වෙන්න කලින් නිවාස නොමැති අයට නිවාස 5000ක්
මේ වසර අවසානය වන විට නිවාස නොමැති පවුල් වෙනුවෙන් නිවාස 5000 ක් ඉදිකරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩුආදායම්ලාභී පවුල් 140කට නිවාස ... Read More
දැඩි සත්කාර ඒකක ප්‍රධාන රෝහල්වලට පමණක් සීමා නොවිය යුතුයි – ඇමැති නලින්ද
දැඩි සත්කාර ඒකක ප්‍රධාන රෝහල්වලට පමණක් සීමා නොවිය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රි ලංකා දැඩි සත්කාර විශේෂඥයින්ගේ ... Read More
ප්‍රසන්න රණවීර තවදුරටත් රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අගෝස්තු 18 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. ඒ අනුව, ඔහු අද (04) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ... Read More
සමාගම් පනත් කෙටුම්පත සඳහා කථානායකගේ සහතිකය
සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (04) සිය සහතිකය සටහන් කර තිබෙනවා. සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුවේදී ... Read More
දිවයිනම ආවරණය කරමින් පොලීසියෙන් විශේෂ මෙහෙයුමක්
අපරාධ, මත්ද්‍රව්‍ය, නීති විරෝධී ගිනි අවි හා සැක කටයුතු පුද්ගලයින් හා රථවාහන සම්බන්ධව සිදුකරන විශේෂ මෙහෙයුම් මාලාවේ තවත් එක් අදියරක් ඊයේ (03) දිනයේද පැවැත්විණි. රට ... Read More

