Category: උණුසුම් පුවත්

අරුගම්බේ සංචාරක කර් මාන්තයට ඊශ්‍රායල් ජාතිකයින්ගෙන් දැඩි තර් ජනයක්

Author- August 3, 2025

සංචාරක වීසා මත පැමිණි ඊශ්‍රායල් ජාතිකයින් අරුගම්බේ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම් එල්ලකරන බව එම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයින් පවසයි. සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ... Read More

මාතර වෙඩි පත්තුවෙයි

Author- August 3, 2025

මාතර කපුගම ප්‍රදේශයේ අද (03) උදෑසන 6.35ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ටී 56 ගිනි අවියක් භාවිත කරමින් ... Read More

දශක 3කට අධික රංගන දිවියේ පළමුවරට ශාරුක් හා රාණිට ලැබෙන සම්මාන

Author- August 2, 2025

දශක 3කට අධික රංගන දිවියේ පළමුවරට ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාන උළෙලක හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ට හැකිව තිබේ. ඉන්දීය ජාතික ... Read More

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළිත්

Author- August 2, 2025

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළිත් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි වුඩ්ලර් මහතා පැවසුවේ, උදෑසන 6 සිට 9 දක්වා සහ සවස ... Read More

කාන්තාවන් පෙනහළු පිළිකාවලට ගොඳුරු වීම ශීඝ්‍රයෙන් ඉහළට

Author- August 2, 2025

මෙරට කාන්තාවන් පෙනහළු පිළිකාවලට ගොඳුරු වීම ශීඝ්‍රයෙන් ඉහළට වැලිසර ජාතික ශ්වසන රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දමිත් රුද්‍රිගු මහතා පැවසුවේ වායු දූෂණයද ඊට එක් ... Read More

ඇඟලුම් සේවකයින් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි (Photos)

Author- August 2, 2025

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට තැඹිලියාන ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී තිබේ. අදාළ බස් රථයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් පිරිසක් ගමන්කර තිබූ බවද වාර්තා ... Read More

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ 4වැනි කුඹල් පෙරහැර අද

Author- August 2, 2025

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ 4වැනි කුඹල් පෙරහැර අද (02) රාත්‍රීයේ විථී සංචාරය කිරිමට නියමිතව තිබේ. මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ... Read More

ලෙවෝටෝබි ගිනි කන්ද පුපුරා යයි

Author- August 2, 2025

ලොව වඩාත් ක්‍රියාකාරීම ගිනි කන්දක් ලෙස සැලකෙන ඉන්දුනීසියාවේ ලෙවෝටෝබි ගිනි කන්ද පුපුරා ගොස් තිබේ. නිවුන් කඳු මුදුන් දෙකකින් සමන්වත මෙම කන්දේ ලාකී-ලාකී කොටස මෙලෙස සක්‍රිය ... Read More

ප්‍රේමලාල් ට මරණ දඬුවම ලබාදෙන්නැයි ඉල්ලා ගොනු කළ අභියාචනයක් විභාගයට අවසර

Author- July 31, 2025

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ශාන්ත දොඩංගොඩ නමැත්තෙකු වෙඩි තබා ඝාතනය ... Read More

පිරිමි පුද්ගලයන්ට පෙනහළු පිළිකා ඇතිවීමේ වැඩි ඉඩක්

Author- July 31, 2025

කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි පුද්ගලයන්ට පෙනහළු පිළිකා ඇතිවීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව වැලිසර ජාතික ළය රෝහලේ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා පවසයි. එමෙන්ම ඔහු පැවසුවේ ... Read More