Category: උණුසුම් පුවත්

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි CID අත්අඩංගුවට

Author- July 29, 2025

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා තමන්ට මරණ ... Read More

සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,500 සීමාව ඉක්මවයි

Author- July 28, 2025

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඓතිහාසික සන්ධිස්ථානයක් තබමින් අද (28) ගනුදෙනු අවසාන වන විට ප්‍රථම වරට ඒකක 19,500 සීමාව පසු කිරීමට සමත්ව තිබුණි. ... Read More

Govpay හරහා බස්නාහිරට සහ අධිවේගයට දඩ ගෙවීම අද සිට ක්‍රියාත්මකයි

Author- July 28, 2025

බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල අද (28) සිට Govpay හරහා ස්ථානීය දඩ අය කරගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කර තිබේ. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට ... Read More

සබරගමු සරසවි සිසුවාගේ මරණය ගැන පංච පුද්ගල කමිටු වාර්තාව උපකුලපතිට

Author- July 28, 2025

නවකවද සිදුවීමක් මුල් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු මියයාම සම්බන්ධයෙන් සෙවීමට පත් කළ පංච පුද්ගල කමිටු වාර්තාව, එහි උපකුලපතිවරයාට භාර දී තිබේ. සබරගමුව විශ්වවිද්‍යාලයේ උප කුලපති ... Read More

ජනපති අද මාලදිවයිනට

Author- July 28, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්වයාමට නියමිතව තිබේ. මාලදිවයින් ජනාධිපති මොහමද් මුයිසු මහතාගේ ආරාධනයක් මත ලබන 30 වැනිදා ... Read More

යුරෝපා සංගමයේ අපනයන සඳහා 15%ක තීරුබදු පැනවීමට අමෙරිකාව එකඟ වෙයි

Author- July 28, 2025

අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වෙළෙඳ ගිවිසුමකට එළඹ තිබේ. ස්කොට්ලන්තයේ පැවති යුරෝපා සංගම් ප්‍රධානියා සහ ජනාධිපති ට්‍රම්ප් අතර පැවති හමුවකින් පසුව මෙලෙස ගිවිසුමකට එළඹ ... Read More

වෙරළබඩ දුම්රිය සේවා ඇනහිටියි

Author- July 28, 2025

හික්කඩුව සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ඇතිවූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී වෙරළබඩ දුම්රිය මාර්ගයේ සේවා කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව ... Read More

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිස්කරණ පිළිබඳ විවාදය 24වනදා

Author- July 22, 2025

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිස්කරණ පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය එළඹෙන 24වනදා විවාදයට ගැනීමට තීරණය වී තිබෙනවා. එදිනට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත ... Read More

AI සංවර් ධනයට සිංගප්පූරුවේ සහාය

Author- July 22, 2025

කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සඳහා සිංගප්පූරුවේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩසටහනේ සහයෝගය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සඳහා වන ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පරමාර්ථයන්ට ... Read More

මනූෂ නානායක්කාර ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට

Author- July 22, 2025

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ගේ පෞද්ගලික ලේකම් ශාන් යහම්පත් මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. Read More