Category: උණුසුම් පුවත්

නිට්ටඹුවේ ගින්නක්

Author- July 22, 2025

නිට්ටඹුව නගරයේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ. ඒ හේතුවෙන් කොළඹ දෙසට වාහන ගමන්ගන්නා මංතීරුවේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවද වාර්තා වෙයි. Read More

E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් කොරියාවට යැවීමට අවබෝධතා ගිවිසුමක්

Author- July 22, 2025

කොරියානු ජනරජයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ඍතුමය සේවක වැඩසටහන යටතේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කොරියානු ජනරජයේ E-8 ... Read More

හිටපු ජනාධිපතිවරුන්ට පමණක් නෙවෙයි පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද රජයට වගකීමක් තියෙනවා

Author- July 22, 2025

හිටපු ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් පමණක් නොව පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද රජයට වගකීමක් පවතින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (22) කැබිනට් ... Read More

බංග්ලාදේශ ගුවන් අනතුරින් මිය ගිය ගණන තවත් ඉහළට

Author- July 22, 2025

බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් එරට ඩකා අගනුවර පාසල් පරිශ්‍රයක් වෙත කඩා වැටී සිදුවූ අනතුරින් මේ වන විට පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ... Read More

ත්‍රිවිල් කොල්ලකෑ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

Author- July 22, 2025

ත්‍රිරෝද රථ කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (21) කහතුඩුව පොලිස් වසමේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී ... Read More

ගීතා ගෝපිනාත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සමුදෙයි

Author- July 22, 2025

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ඊයේ (21) ... Read More

පොලීසියට තවත් නිලධාරීන් 2,500ක්

Author- July 22, 2025

පොලිස් සේවයට නව පොලිස් නිලධාරීන් 2,500 බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.අමාත්‍යවරයා සඳහන් කළේ, පොලිස් කොස්තාපල්වරුන් සහ උප ... Read More

පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි වීම අනාගතයේ අර් බුද රැසක්

Author- July 22, 2025

මෙරට පිරිමි ජනගහණය අඩුවීම ඉදිරියේ දී අර්බුද රැසක් නිර්මාණය කරනු ඇති බව වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ 1995 වසරේ ... Read More

අද කාලගුණය

Author- July 22, 2025

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ ... Read More

පෙම්වතා බේරගන්න වියානා ඇලට පැන්න තරුණියගේ සිරුර සොයා ගැනේ

Author- July 21, 2025

මහියංගණය, 17 කණුව ප්‍රදේශයේ දී වියානා ඇලෙහි ගිලී අතුරුදන් වූ තරුණියගේ සිරුර අද (21) දහවල් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක තරුණියක් වන ... Read More