Category: ප්‍රධාන පුවත්
‘මහ සිකුරාදා’ දිනය අදයි
ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ඛප්‍රාප්තිය හෙවත් කුරුසයේ ඇණ ගැසීම සහ මරණය සිහි කරන ‘මහ සිකුරාදා’ දිනය අදට යෙදී තිබේ. 'මහ සිකුරාදා' දිනට පසු එළඹෙන ඉරිදා දින ජේසුස් ... Read More
පාසල් විනය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අලුත් චක්‍රලේඛකයක්
පාසල් තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නව චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ. සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාශය ... Read More
ඉරානය සමඟ පවතින යුද්ධය අනාගත පරම්පරාව සඳහා කරන ආයෝජනයක්
ඉරානය සමඟ පවතින ගැටුම “අනාගත පරම්පරාව සඳහා කරන ආයෝජනයක්” ලෙස විස්තර කරමින්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතියට විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. එම ප්‍රකාශයේදී ඔහු කියා ... Read More
දිවයිනේ සියලු රෝහල්වල අදත් GMOA වැඩවර් ජනය අරඹයි
අද (02) උදෑසන 8.00 සිට හෙට (03) උදෑසන 8.00 දක්වා පැය 24ක සංකේත වැඩවර්ජනයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබේ. අනීතික ස්ථාන මාරුවීම්වලට ... Read More
උසස් පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ විශිෂ්ටයෝ
2025 උසස් පෙළ ප්‍රතිඵල අනුව සිසුන් 176,527ක් එනම් 62.64%ක් සරසවි වරම් ලබාගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්, ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි. ඊයේ ... Read More
GMOA වර් ජනය අවසන්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබු පැය 24ක සංකේත වැඩවර්ජනය අද (01) උදෑසන 8 අවසන් වුණි. එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ ... Read More
පින්බර බක් පුර පසළොස්වක පොහොය අදයි
බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනය සිදුව ඇත්තේ අද වැනි පොහොය දිනයක වීම විශේෂත්වයකි. චූලෝදර – ... Read More
රයිස් – කොත්තු – ප්ලේන්ටි මිල ඉහළට
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට රයිස් සහ කොත්තු මිල රු 30කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා ... Read More
GMOA වර් ජනය ඇරඹෙයි
නීතීවිරෝධී ලෙස වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදුකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. එම ... Read More
හෙට තෙල් ලැබෙන්නේ කාටද? තීරණය අද
ඉන්ධන නිකුත් කිරීමේදී හෙට (01) දිනයේ අනුගමනය කළ යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් අද(31) තීරණය කරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.ඒ, අද සහ හෙට දින ... Read More

