Category: ප්‍රධාන පුවත්

නව රජයේ පළමු අයවැය හෙට

Author- February 16, 2025

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) හෙට (17) පෙ.ව 10.30 ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ... Read More

පිළිකා හේතුවෙන් වසරකට මෙරට ළමා හා යොවුන් මරණ 250ක්

Author- February 15, 2025

ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදට යෙදී තිබේ. මෙවර එහි තේමාව උද්යෝගිමත්ව ක්‍රියාත්මක වෙමු යන්නයි. මෙරටින් වාර්ෂික හමුවන ළමා පිළිකා රෝගින් සංඛ්‍යාව 1200කට ආසන්නයි. පිළිකා හේතුවෙන් ... Read More

“එක මිටකට ගොවි බිමට” ජාතික වැඩසටහන අද ඇරඹේ

Author- February 15, 2025

වගා නොකරන සියලු කුඔුරු සහ ගොවි ඉඩම් වගා කරවීමේ අරමුණින් ගොවිජනතාව දැනුවත් කිරීමේ “එක මිටකට ගොවි බිමට” ජාතික වැඩසටහන පොල්ගහවෙල - හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ ... Read More

බස් රථයක් පෙරළෙයි – සිව්දෙනෙකු රෝහලට

Author- February 15, 2025

පානදුර ගුවන් පාලම ආසන්නයේදී අද (15) අළුයම 4ට පමණ බස් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් සිව්දෙනෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත. ඊයේ ... Read More

වත්මන් රජයේ අයවැය එළඹෙන සදුදා

Author- February 14, 2025

මෙම වර් ෂය සඳහා වන රජයේ අයවැය එළඹෙන සඳුදා (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ධූරයට පත්වීමෙන් අනතුරුව ඉදිරිපත් ... Read More

පුංචි ඡන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක පාර් ලිමේන්තුවට කියයි

Author- February 14, 2025

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් ... Read More

අද සිට දෛනික විදුලි කප්පාදුවක් කරන්නේ නෑ

Author- February 14, 2025

අද සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොකරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි. ඔහු පැවසුවේ නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් මේවනවිට ජාතික විදුලිබල පද්ධතියට ... Read More

මධ්‍යම අධිවේගයේ පළමු අදියරේ ඉදිකිරීම් ඉදිරි මාස 2 තුළ යළි ඇරඹීමට සැලසුම්

Author- February 13, 2025

නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. ... Read More

අද පැයක විදුලිය කප්පාදුවක්

Author- February 13, 2025

අදත් (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. Read More

මේ මාසයේ අස්වැසුම දීමනාව අද බැංකු ගිණුම් වෙත

Author- February 13, 2025

මෙම මාසයට අදාළ අස්වැසුම දීමනාව අද (13) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. ප්‍රතිලාභ හිමිවන පවුල් සංඛ්‍යාව, 1,725,795 කි. ... Read More