Category: ප්‍රධාන පුවත්

කම්කරු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Author- February 9, 2025

සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ සාමාජිකයන් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක් කම්කරු දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් කම්කරු දෙපාර්තුමේන්තුව දැනුම් දී ඇත්තේ, ඍජුවම ... Read More

පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක්

Author- February 9, 2025

පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් හඳුන්වාදෙන බව, ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව පවසයි.මුදල් භාවිතය අවම කර, මගීන්ට පහසුවක් සැළසීම, එහි අරමුණයි. බැංකු කාඩ්පත් මගින් ... Read More

පළමු වාහන ආනයනික නැව එන දවස

Author- February 8, 2025

මේ මස 25 සහ 27 අතර කාලයේදී නව වාහන රැගත් නෞකාවක් දිවයිනට පැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ප්‍රසාද් මානගේ ... Read More

ඩුබායි සිට රැගෙන ආ රතු වරෙන්තුකරුවන් තිදෙනා පොලිස් ස්ථාන 3කට

Author- February 8, 2025

ඩුබායි හීදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනා වැඩිදුර විමර්ශන සදහා අදාළ පොලිස් ස්ථාන වෙත භාරදී තිබෙනවා. බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය ... Read More

STF අණදෙන නිලධාරී ධූරය වෙනස් වෙයි

Author- February 8, 2025

ලබන 12 වැනිදා සිට විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී තනතුරේ රාජකාරි ඉටු කිරීමට නි. පොලිස්පති ඩී.ජී.එස් ද සිල්වා පත් කර තිබේ. ඒ, ජාතික පොලිස් කොමිසමේ ... Read More

ඩිජිටල්කරණ ව්‍යායාමය අපි සාර් ථක කරගත යුතුමයි – ජනපති

Author- February 7, 2025

රජය ආරම්භ කළ ඩිජිටල්කරණයේ ප්‍රධානම හැරවුම ඩිජිටල් හැඳුනුම්පත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස 'GovPay' ගෙවීම් පහසුකම දියත්කිරීමේ ... Read More

සපුගස්කන්දට නව තෙල් පිරිපහදුවක්

Author- February 7, 2025

-සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ ධාරිතාව ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ, ඒ අනුව එම ස්ථානයේ නව පිරිපහදුවක් ... Read More

GOVPAY හරහා රාජ්‍ය ආයතනවල ගෙවීම් කිරීමට අද සිට අවස්ථාව

Author- February 7, 2025

රාජ්‍ය ආයතනවල ගෙවීම් Online ඔස්සේ සිදු කළ හැකි ‘GovPay’ පහසුකම අද සිට මෙරට ජනතාවට හඳුන්වා දෙයි. ඒ ඩිජිටල් ගෙවීම්වල නව යුගයක් සනිටුහන් කරමින් ය. සමාරම්භක ... Read More

අරගලයෙන් දේපළ හානි වූ බව පවසා මන්ත්‍රීවරුන් ලබාගත් වන්දි ලැයිස්තුව එළියට

Author- February 6, 2025

පසුගිය 2022 වසරේ අරගලය පැවැති කාලයේ තම දේපළ හානි වූ බවට පවසමින් වන්දි ලබාගත් මන්ත්‍රීවරුන් 43 කගේ නාම ලේඛනයක් අද (06) අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ... Read More

වීසා අයදුම්කරුවන්ට ඇමෙරිකානු තානාපති කාර් යාලයෙන් දැනුම්දීමක්

Author- February 6, 2025

මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් වීසා අයදුම්කරුවන්ට දැනුම්දීමක් සිදු කර තිබෙනවා. එහි සඳහන් වන්නේ, සියලුම අයදුම්කරුවන් ඔවුන්ගේ වීසා පැකේජ නිරීක්ෂණය කිරීමට සහ ඒ සම්බන්ධයෙන් වන කාර්යක්ෂමතාව ... Read More