Category: ප්‍රධාන පුවත්
ලොවපුරා හින්දු ජනතාව අද තෛපොංගල් උත්සවය සමරයි
හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබේ. ලොවපුරා වෙසෙන හින්දු බැතිමතුන් මෙන්ම මෙරට හින්දු භක්තිකයින් ද තෛපොංගල් උත්සවය මහත් හරසරින් ... Read More
දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්
ප්‍රධාන ජලාශ 73න් 27ක් මේ වන විට වාන් දමන මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 10න් 07ක් මේ වන ... Read More
ඖෂධ පරීක්ෂාගාර කිහිපයක් ඉදිකිරීමට අවධානය
ඖෂධ පරීක්ෂා කිරීමට අවශ්‍ය පරීක්ෂාගාර කිහිපයක් ඉදිරියේ දී ඉදිකිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය අමාතංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. අසාදුගත සමාගමක් ... Read More
පින්බර දුරුතු පොහොය අදයි
වසරේ පළමු පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අදවන් දුරුතු පුර පසළොස්වක පොහොය දිනක බව ... Read More
වාහන මත පැනවෙන ආනයන බදු 500% ඉක්මවා යා හැකියි
මේ වන විට වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500%ය ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එම ... Read More
නැවතී ඇති නිවාස ව්‍යාපෘති 12 ක ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට තීරණයක්
අතරමග නැවතී ඇති රජයේ නිවාස ව්‍යාපෘති 12 ක ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය තීරණය කර තිබේ. එහි ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් ... Read More
තෛපොංගල් වෙනුවෙන් විශේෂ දුම්රිය 04ක්
ලබන 14 වනදා පැවැත්වෙන තෛයිපොංගල් උත්සවය සහ සති අන්ත නිවාඩුව හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ දුම්රිය 04ක් ධාවනයට එක්කර තිබෙනවා. ඒ අනුව, පසුගිය 10 වනදා සිට ... Read More
දකුණු වෙරළ විදෙස් ජාතිකයින්ගේ සිත් ඇඳ බැඳ ගනී
ලොව සුප්‍රකට වෝග් සගරාවට අනුව ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය මෙවර ශීත සෘතුවේදී ලොව හොඳම සංචාරක කේන්ද්‍රය ලෙස නම් කර තිබේ. දකුණු වෙරළ තීරයේ පවතින ... Read More
පස්සරදී බස් අනතුරක් – 13 දෙනෙක් රෝහලට
කොළඹ සිට පස්සර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර 10 කණුව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ. රියදුරුට නින්දයෑම හේතුවෙන් අනතුර සිදුවී ඇති බව වාර්තා වෙයි. ... Read More
මත්පැන් මිලේ වෙනසක්
මත්පැන් සදහා සුරාබදුවල සංශෝධනයක් සිදුකරමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මත්පැන් වර්ග ගණනාවකට අදාළව කාණ්ඩ කිහිපයක් යටතේ සුරාබදු සංශෝධනයක් සිදුවෙන අතර ... Read More

