Category: ප්‍රධාන පුවත්

වී අස්වනු මිලදී ගැනීමට සහනදායී ණයක්

Author- January 10, 2025

මහ කන්නයේ වී අස්වනු මිලදීගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායී පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ... Read More

විශේෂ දුම්රිය කාල සටහනක්

Author- January 10, 2025

තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය සහ සති අන්ත නිවාඩු වෙනුවෙන් 2024 ජනවාරි සහ පෙබරවාරි මාස වල විශේෂ දුම්රිය කාල සටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රවාහන, ... Read More

වරායේ නැගෙනහිර පර් යන්තයේ ඉදිකිරීම් කඩිනම් කෙරේ

Author- January 10, 2025

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, ඒ අනුව මේ වසරේ ... Read More

මේ වසරේ ඇස්තමේන්තු ගත රජයේ වියදම රු බි 4,616යි

Author- January 9, 2025

මේ වසරේ ජනවාරි මස 1 වනදායි ආරම්භ වී දෙසැම්බර් මස 31 වනදා දක්වා වු කාලසීමාව සඳහා ආණ්ඩුවේ වියදම් ලෙස රු බි 4,616ක් ලෙසයි ඇස්තමේන්තු ගත ... Read More

ලියාපදිංචි නොවූ ජංගම දුරථකන භාවිතය තහනම් වන ලකුණු

Author- January 9, 2025

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී නොමැති ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ මෙරට තුළ භාවිතය ඉදිරියේදී තහනම් කරන බව එම කොමිෂන් සභාව පවසයි. එහි ... Read More

අහුංගල්ලේ වෙඩි පත්තු වෙයි

Author- January 9, 2025

අහුංගල්ල ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. අද (09) උදෑසන 6.15ට පමණ රතු පැහැති ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ... Read More

බස් වර් ජනයක් නෑ – සාකච්ඡා සාර් තකයි

Author- January 8, 2025

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව සිදුකරන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද (08) පැවැති සාකච්ඡාව සාර්ථක බව බස් සංගම් ... Read More

ජපානයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය

Author- January 8, 2025

ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ උප සභාපති හාරා ෂෝහෙයි මහතා පවසා තිබේ. ඒ ජනාධිපති ... Read More

ව්‍යාජ කෙටි පණිවුඩවලට පුද්ගලික තොරතුරු දෙන්න එපා

Author- January 8, 2025

සමාජ මාධ්‍ය ජාලා හරහා නිකුත් වන ව්‍යාජ කෙටි පණිවුඩ වෙත සිය පුද්ගලික තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. ජනාධිපතිවරයා විසින් ... Read More

පුංචි ඡන්දෙ නාමයෝජනා අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

Author- January 7, 2025

2023 මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා අවලංගු කිරීමට සහ අලුතින් නාමයෝජනා කැඳවීමට හැකි වන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වන ... Read More