Category: ප්‍රධාන පුවත්
චීන වෛරසය ගැන අනියත බියක් ඇතිකර ගන්න එපා
චීනයේ මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින එච්.එම්.පී.වී වෛරසය මෙරට තුළ ද ඇතැම් අවස්ථාවල හදුනාගත් වෛරස් රෝගී තත්ත්වයක් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි. වෛරස් රෝග විශේෂඥ ... Read More
ගල්කිස්සේ වෙඩි පත්තු වෙයි – අයෙක් මරුට
ගල්කිස්ස, වටරප්පල පාර ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ වෙඩි තැබීමකින් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ... Read More
ආන්දෝලනයට තුඩු දුන් නඩු පිළිබඳ නීතිපති සහ ජනපති අතර සාකච්ඡාවක්
ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු කටයුතු පිළිබඳ ජනපති සහ නීතිපති අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (06) පවත්වා තිබේ. මෙහිදී නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන සියලු ... Read More
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රහිත නිවාඩුව ගැන දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් මාලාවක්
විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දේශීය විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් සියලු දිස්ත්‍රික් ... Read More
පර් පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු මාස 6කට අත්හිටුවයි
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවත් මාස හයකට අත්හිටුවා තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, අද පස්වරු 4.30 සිට එය බලාත්මක බවයි. ... Read More
මෙරට උපත් අනුපාතය සීඝ්‍රයෙන් පහළට
වසර 11 ක් තුළ මෙරට උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.එහි අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය සඳහන් කළේ, 2013 ... Read More
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව විශේෂ රථ වාහන මෙහෙයුමක්
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව විශේෂ රථවාහන මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ලෙස එය ලබන 19 වනදා දක්වා ක්‍රියාත්මක කෙරෙනවා. ... Read More
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු 08 වැනිදා ඇරඹේ
2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයිම් කටයුතු ලබන 08 වනදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර හිරු ... Read More
ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නෑ
ජනවාරි මාසයේදී පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම දැනුම්දෙයි. මේ අනුව 2025 ජනවාරි ... Read More
කම්කරු ගැටලු ගැන කඩිනම් ප්‍රතිචාර දැක්වීමට විශේෂ වැඩපිළිවෙලක්
කම්කරු ගැටලු සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි කම්කරු අමාත්‍යාංශය පවසයි.අමාත්‍යාංශය සඳහන් කළේ, ගැටලුවලට සහන හා මැදිහත්වීම් ඉල්ලා ජනතාව ලිපි ඉදිරිපත් ... Read More

