Category: ප්‍රධාන පුවත්
පාසල් සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක්
පාසල් ආරම්භ වීමත් සමඟ සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද ... Read More
චීනයේ පැතිර යන නව වෛරසය ගැන ලංකාව අවදියෙන්
චීනය තුළ පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. අද (03) දිනයේදී මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ... Read More
විශේෂ රථවාහන මෙහෙයුම යළිත්
මහමග ජීවිත සුරක්ෂිත කරමින් රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමේ අරමුණින් සෑම පොලිස් වසමක්ම ආවරණය කරමින් ඊයේ (2) සිට නැවත දැනුම්දෙන තුරු විශේෂ රථවාහන මෙහෙයුම් ... Read More
ලංවිම සේවකයින් යළි බෝනස් ඉල්ලයි
රාජ්‍ය ආයතන රැසකට 2024 වසරට අදාළ ප්‍රසාද දීමනා ලබාදී ඇති බැවින් ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් වෙනුවෙන් ද එම ප්‍රසාද දීමනාව හැකි ඉක්මනින් ලබාදීමට අවශ්‍ය ... Read More
වකුගඩු රෝගී දීමනාව රු.10,000 දක්වා වැඩි කෙරේ
වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන දීමනාව රුපියල් 10,000ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ. ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සඳහන් කළේ, මීට ... Read More
ශිෂ්‍යත්ව විභාගය ගැන අවසන් තීරණය
ආන්දෝලනයට තුඩුදුන් ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පිටවී ඇතැයි කියන, ප්‍රශ්න 03ට සියලු අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ලබා දීමට තීරණය කර තිබේ. පසුගිය සැප්තැම්බර් 15 වැනිදා ... Read More
තෙවන පාසල් වාරයේ අවසන් අදියර අදින් ඇරඹේ
2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර අද (02) සිට ආරම්භ වේ. ඒ අනුව සියලුම පාසල් අද සිට ... Read More
ඉන්දියා – කන්කසන්තුරෙයි මගී නැව් සේවාව 02වනදා සිට යළිත්
උතුරු මුහුදු සීමාවේ පසුගිය කාලයේ පැවති අයහපත් කලගුණික බලපෑම් හේතුවෙන් නවතා තිබූ ඉන්දියාව සහ කන්කසන්තුරෙයි අතර මගී නැව් සේවාව හෙට (02) සිට යළි ක්‍රියාත්මක කරන ... Read More
ශ්‍රී ලංකා රේගුවෙන් ඉතිහාසගත වාර් තාවක්
ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 1.5ක් ඉක්ම වු ආදායමක් වාර්තා කර තිබෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ ... Read More
සුබ නව වසරක් වේවා!
ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවායි “My newslanka” අපි එක සිතින් පාර්ථනා කරමු. “My newslanka” wishes you all a very happy ... Read More

