Category: ප්‍රධාන පුවත්
නව වසර සඳහා රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්
රජයේ නිලධාරීන්ට ලබන වසර සදහා රුපියල් 4000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර සදහන් ... Read More
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වාර් තාගත ආදායමක්
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වාර් තා ගත ආදායමක් ලබා තිබෙනවා. පසුගිය 23 වනදා වන විට එය රුපියල් මිලියන 4427ක්. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා පැවසුවේ ... Read More
කුරුඳු අපනයනයෙන් වසරකට ඇ.ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම්
කුරුඳු අපනයනයෙන් වසරකට ඇමෙරිකා ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා. මේ වන විට කුරුඳු අපනයනයෙන් ශ්‍රී ලංකාව ... Read More
අස්වැසුම ප්‍රතිලාභීන් දෙලක්ෂයක හිඟ මුදල් බැංකු ගිණුම් වෙත
අස්වැසුම ප්‍රතිලාභී පවුල් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල් අද සිට අදාළ බැංකු ගිණුම් මගින් ලබාගත හැකි බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. එහි සභාපති ජයන්ත ... Read More
විදුලි ගාස්තු ගැන මහජන අදහස් ලබාගැනීම අද සිට
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබාගැනීම අද (27) ආරම්භ වෙයි. පළමු සැසිය මධ්‍යම පළාතෙන් අද ආරම්භ කරන අතර එය මහනුවර දිස්ත්‍රික් ලේකම් ... Read More
උත්සව සමයේ රථ වාහන තදබදය පාලනයට පොලීසියෙන් 8500ක්
උත්සව සමයත් සමග ඇතිවන රථ වාහන තදබදය පාලනය සඳහා පොලිස් රථවාහන හා නිලධාරීන් 8500කට අධික සංඛ්‍යාවක් යොදවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික ... Read More
රාත්‍රී කාලයේ රථ වාහන නවත්වන ක්‍රමවේදයේ වෙනසක්
රථ වාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට රාත්‍රී කාලයේ දී වාහන නැවැත්වීමේ දී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබේ. ... Read More
සුනාමිය මෙරටට කඩා වැදී අදට වසර 20ක් – මියගිය පිරිස සිහිකර නිහඬතාවයක්
ජීවිත 35,000කට අධික පිරිසක් බිලිගත් සුනාමි ව්‍යසනය සිදුවි අදට (26) වසර 20ක් සපිරෙයි. ඊට සමගාමිව මෙරට සිදුවු විවිධ ආපදා හේතුවෙන් මියගිය සියලුදෙනා සිහිපත් කෙරෙන "ජාතික ... Read More
අසිරිමත් නත්තල උදා වෙයි
කිතු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයෙන් උදා විය. කෙසේ වෙතත් ජේසුස් ක්‍රිස්තූස් වහන්සේ උපන් බෙත්ලෙහෙම් නගරයේ මෙවරත් තන්තල් සැමරීමක් සිදුනොවෙයි. ... Read More
සංශෝධනය වූ අස්වැසුම යෝජනා ක්‍රමය ගැසට් කෙරේ
සංශෝධනයට ලක් කරන ලද අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය ගැසට් කර තිබේ. ඒ අනුව මින් පෙර දුප්පත් පවුල් සඳහා ගෙවනු ලැබූ දීමනාව රුපියල් 8500 සිට ... Read More

