Category: ප්‍රධාන පුවත්

බාර් අද වැසෙයි

Author- December 25, 2024

නත්තල් දිනය නිමිත්තෙන් අද (25) දිවයිනේ සියලුම සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. එම කාලය තුළ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන මත්පැන් හල්වලට ... Read More

රාජ්‍ය සංස්ථා සේවකයින්ට ප්‍රසාද දීමනා ගෙවීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

Author- December 24, 2024

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට 2024 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීමට අදාළව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් ... Read More

බස්නාහිර ගුරුවරුන්ට පැනවූ තහනම නවතියි

Author- December 24, 2024

බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ අනුව ... Read More

ජා-ඇල නිවාස දෙකකට වෙඩි වරුසාවක්

Author- December 24, 2024

ජාඇල - වැලිගම්පිටිය - ශාන්ත ආනා ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (24) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ටී - ... Read More

උද්ධමනය තවත් පහළට

Author- December 23, 2024

අද දින, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 නොවැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ... Read More

උත්සව සමයට විශේෂ ප්‍රවාහන සේවාවක්

Author- December 23, 2024

උත්සව සමය නිමිත්තෙන් අමතර බස්රථ සහ දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනයට එක්කර ඇති බව ප්‍රවාහන අංශ පවසයි. ඒ අනුව විශේෂ බස් රථ සේවාවක් හෙට (24) ... Read More

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාවට සිටි ත්‍රිවිධ හමුදාව අද සිට ඉවතට

Author- December 23, 2024

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබේ. පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු ... Read More

බස්නාහිර පළාතේ ගුරුවරුන්ට වැටුණු තහනම

Author- December 22, 2024

බස්නාහිර පළාතේ ගුරුවරුන්ට තම පාසලේ ඉගෙනුම ලබන සිසුන් සඳහා පාසල් වේලාව තුළ, පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්ත දිනවල මෙන්ම රජයේ නිවාඩු දිනවල මුදල් අයකර ... Read More

ගෙවුණු කාලය තුළ, රිය අනතුරුවලින් 2,243 දෙනෙක් මිය ගිහින්

Author- December 22, 2024

රිය අනතුරුවලින් පුද්ගලයින් 2,243 දෙනෙකු මියගොස් ඇතැයි, පොලීසිය පවසයි. ඒ, මෙම වසරේ ජනවාරී පළමු වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වායි. එම කාලසීමාව තුළ වාර්තා වී ... Read More

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර් ඝ කරන ගැසට්ටුව එළියට

Author- December 22, 2024

සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංශෝධන පනත ... Read More