Category: ප්‍රධාන පුවත්
හැටන් – මහනුවර බස් රථ අනතුරෙන් තිදෙනෙකුට දිවි අහිමි වෙයි
හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ අද (21) පෙරවරුවේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදු වූ අනතුරෙන් මියගිය පිරිස තිදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ... Read More
නීති විරෝධී මූල්‍ය යෝජනා ආයතන 20ක් ගැන වීමර් ශන
නීති විරෝධී මූල්‍ය යෝජනා ක්‍රියාත්මක කළ ආයතන 20කට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එහි මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන් ... Read More
ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ ණය ශ්‍රේණිය ඉහළට
ෆිච් රේටීන් ජාත්‍යන්තර ණය ශ්‍රේණීගත කිරීමේ ආයතනය, ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ ණය ශ්‍රේණිය ඉහළ දමා තිබේ. Read More
සිවිල් පුරවැසියන්ට දුන් ගිනිඅවි ගැන හෙළිදරව්වක්
ජීවිත ආරක්‍ෂාව සඳහා සිවිල් පුරවැසියන්ට ලබා දී ඇති ගිනිඅවි සහ පතරොම්වලින් සියයට 85ක් බලපත්‍රලාභීන් විසින් යළි භාරදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ප්‍රමාණාත්මකව සමාලෝචනය කිරීම ... Read More
සහල් ආනයනයට දී තිබූ අවසරය දීර් ඝ කෙරේ
සහල් ආනයනය දී තිබූ අවසරය ලබන ජනවාරි 10 වැනිදා දක්වා දීර්ඝ කිරිමට තීරණය කර තිබේ. ඒ වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ය. එම ... Read More
“Clean Sri Lanka” වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති කාර් ය සාධක බලකායක්
"Clean Sri Lanka" වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර තිබේ. ඒ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ය. ජනාධිපති ලේකම් එන් එස් ... Read More
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයසේ වෙනසක්
රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එය විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය අනුව සංශෝධනය කිරීමට නියමිතය. එම ... Read More
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
පාසල් අභ්‍යාස පොත් සහ උපකරණ මිලදී ගැනීමට ක්‍රියාත්මක කරන දීමනාව ලබාදීමේ වැඩසටහන අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් සඳහා පමණක් සීමා නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එහි ... Read More
හදිසි අනතුරු නිසා වසරකට මිය ගිය ගණන 12,000 ඉක්මවයි
හදිසි අනතුරු නිසා වසරකට මිය යන ගණන 12,000ක් ඉක්මවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා සඳහන් ... Read More
සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින නිවේදනය කෙරේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව අද (18) පස්වරුවේ නිවේදනය කළේය. විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. ... Read More

