Category: ප්‍රධාන පුවත්

PAYE tax වෙනස් වෙන හැටි

Author- December 18, 2024

උපයන විට බදු සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට IMF සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) ... Read More

මුදල් කාරක සභාවේ ඉහළ පුටුව හර් ෂට

Author- December 18, 2024

මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා වන කාරක සභා සාමාජිකයන්ගේ නම් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් ප්‍රකාශයට පත් කළා. ඒ අනුව කාරක සභාවේ සභාපති ... Read More

හිටපු ජනපතිවරුන්​ට ලබාදී ඇති ත්‍රිවිධ හමුදා ආරක්ෂා​ව ලබන සතියේ සිට ඉවතට

Author- December 17, 2024

පොලීසිය විසින් සපයා ඇති ආරක්ෂාව හැරුණු කොට හිටපු ජනාධිපතිවරුන් වෙත ලබා දී ඇති සියලුම ත්‍රිවිධ හමුදා එලැඹෙන සතියේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව මහජන ... Read More

ශීත ඍතුවට කසකස්තානයේ සිට සංචාරකයන් රැගත් ප්‍රථම ගුවන් යානය දිවයිනට

Author- December 17, 2024

ලොව පුරා ශීත ඍතුව ආරම්භ වී තිබීමත් සමග කසකස්තානයේ සිට එරට සංචාරකයන් පිරිසක් රැගත් ප්‍රථම ගුවන් යානය ඊයේ (16) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත ... Read More

රජය විසින් ආනයනය කළ පළමු සහල් තොගය දිවයිනට

Author- December 17, 2024

රජය මගින් ආනයනය කෙරෙන පළමු සහල් තොගය ඊයේ (16) රාත්‍රියේ මෙරටට රැගෙනවිත් තිබෙනවා. සහල් අර්බුදයට කඩිනම් විසඳුමක් ලෙසයි රජය මෙම පියවර ගනු ලැබුවේ. ඒ අනුව ... Read More

ප්‍රදේශ කිහිපයකට නයයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

Author- December 16, 2024

ප්‍රදේශ කිහිපයක් සඳහා නයයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අදියර 1 යටතේ අද (16) පස්වරු 4 ... Read More

බිත්තර මිල පහළට

Author- December 16, 2024

වෙළෙඳපොළේ බිත්තර මිල පහළ ගොස් තිබෙනවා. පසුගිය කාල සීමාවේදී බිත්තර මිල ඉහළ ගිය අතර, වෙළෙඳුන් ප්‍රකාශ කළේ උත්සව සමයේදී බිත්තර මිල තවදුරටත් පහළ යා හැකි ... Read More

රජය විසින් ආනයනය කරන පළමු සහල් තොගය අද දිවයිනට

Author- December 16, 2024

රජය විසින් ආනයනය කරන පළමු සහල් තොගය අද (16) දිවයිනට පැමිණීමට නියමිතයි. එහි සහල් මෙට්‍රික් ටොන් 5,200ක් පවතිනවා. එමෙන්ම, රජය විසින් සහල් ආනයනය සඳහා අවසර ... Read More

ශ්‍රී පාද වන්දනාවේ යන මහජනතාවට මාර් ගෝපදේශ මාලාවක්

Author- December 15, 2024

ශ්‍රී පාද වන්දනා සමය ඊයේ (14) උඳුවප් පොහෝ දිනෙන් ආරම්භ විය. ඒ අනුව පැල්මඩුල්ල ගල්පොත්තාවල පුරාණ ශ්‍රී පාද විහාරස්ථානයේ සිට සාධාතුක කරඩුව, සමන්දේව ප්‍රථිමාව සහ ... Read More

ඉන්දු – ලංකා ධීවර ගැටලුව ගැන එකඟතාවයක්

Author- December 15, 2024

ඉන්දු - ලංකා ධීවර ගැටලුව මිත්‍රශීලීව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමට දෙරටේ නියෝජිතයින් එකඟතාවයකට පැමිණ තිබේ. ඒ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ... Read More