Category: ප්‍රධාන පුවත්
මීගොඩ වෙඩි පත්තු වෙයි අයෙක් මරුට
මීගොඩ, නාගහවත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ (14) රාත්‍රීයේදී මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙලස වෙඩිතබා ඝාතනය කර ... Read More
වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින් මිලියන 1.9 කට ආසන්න සංඛ්‍යාවක් ලංකාවට ඇවිත්
මේ වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින් මිලියන 1.9 කට ආසන්න සංඛ්‍යාවක් දිවයින්ට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එහි සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් ... Read More
ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්
දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානයේ ශ්‍රේෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර ... Read More
පින්බර උඳුවප් පුන් පොහෝ දිනය අදයි
ලොවපුරා සියලු බෞද්ධයන් මහත් භක්තියෙන් වන්දනා මාන සිදුකරන වසරක අවසානය සනිටුහන් කරන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (14) යෙදී තිබේ. මෙරට බෞද්ධයන්ට ද ශාසනික ... Read More
කථානායක අශෝක රංවල ධූරයෙන් ඉල්ලා අස්වෙයි
කථානායක අශෝක රංවල මහතා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඔහු ලිපියක් මගින් දන්වා ඇත්තේ පසුගිය දින කිහිපය තුළ තමාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ... Read More
පොල් හිඟයට හේතුව
මේ වනවිට රටතුළ හටගෙන ඇති පොල් හිඟයට ප්‍රධාන හේතුව වසරේ මුල් මාස කිහිපය තුළ පැවති අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය බව රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග ... Read More
රිලවුන්ගේ වද සැත්කම් ඇරඹේ
වගා හානි සිදුකරන සහ ජන ජීවිතයට බාධාවක් වී ඇති රිලවුන් වන්ද්‍යාකරණයට ලක් කිරීමේ නියමු ව්‍යාපෘතියක් මාතලේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර තිබෙනවා. මාතලේ ඉහළ හරස්ගම ප්‍රදේශයෙන් ඊයේ ... Read More
මෙම මාසයට අදාළ අස්වැසුම දීමනාව අද බැංකු ගිණුම් වෙත
2024 දෙසැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලභී දීමනාව අද (12) දිනයේ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම ... Read More
සමගියට වාරණ නියෝගයක්
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් මහතාගේ නම ඇතුළත් කිරීමකින් තොරව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර පුරප්පාඩු පිරවීම සඳහා නම් යැවීම ... Read More
සසුනඹර එකලු කළ සෝම හිමි, අපෙන් සමු ගෙන අදට වසර 21
අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ 21 වැනි ගුණසමරුව අදට (12දාට) යෙදී තිබේ. උන්වහන්සේ අපවත් වූයේ 2003 දෙසැම්බර් 12 වැනිදා රුසියාවේ ශාන්ත පිටර්ස්බර්ග් නගරයේදීය. උන්වහන්සේගේ හදිසි අපවත්වීම ... Read More

