Category: ප්‍රධාන පුවත්

අස්වැසුම ජනවාරි මස දීමනාව අද බැංකුවට

Author- January 28, 2026

අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාව අද බැංකුගත කරන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.එම අදියර ... Read More

ජන­වා­රි මුල් සති තුනේ රේගුවේ ආදා­යම බිලි­යන 175.4යි

Author- January 27, 2026

ශ්‍රී ලංකා රේගුව සඳහා 2026 ජන­වාරි මාසයේ දී ලබාදී තිබූ ආදා­යම් ඉල­ක්කය වූ රුපි­යල් බිලි­යන 160.2 අගය ඉක්ම­ව­මින් සති තුනක් තුළ රුපි­යල් බිලි­යන 175.4ක ආදා­ය­මක් ... Read More

2025 අප­න­යන ආදා­යම ඩොලර් බිලි­යන 17.2 ඉක්ම­වයි

Author- January 27, 2026

2025 වස­රේදී ශ්‍රී ලංකාවේ අප­න­යන ආදා­යම අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 17.2 ඉක්මවා ඇතැයි අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය පව­සයි. එය අප­න­යන ඉල­ක්ක­යෙන් 94.79%කට වඩා වැඩි ප්‍රමා­ණ­යක් බව අප­න­යන ... Read More

අද FCID යට ශිරන්තිට එන්න බෑ කියයි

Author- January 27, 2026

පෞද්ගලික හේතූන් මත තමාට අද (27) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට නොහැකි බව ශිරන්ති රාජපක්ෂ මහත්මිය දැනුම් දී තිබේ. නීතීඥයෙකු මාර්ගයෙන් පොලිස් ... Read More

රන් මිල ඉතිහාසයේ ඉහළම අගයට

Author- January 26, 2026

ලෝක වෙළඳපොළේ රන් මිල ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලර් 5,000 සීමාව පසු කරමින් අතිශය තීරණාත්මක වාර්තාවක් පිහිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2025 වසරේදී ... Read More

IFC වෙතින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 166ක ආයෝජනයක්

Author- January 26, 2026

ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට සහාය වීම සහ ආර්ථික ස්ථායිකරණයේ සිට තිරසාර සංවර්ධනය දක්වා රට සංක්‍රමණය වීම වේගවත් කිරීම සඳහා IFC හෙවත් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවෙන් ඩොලර් මිලියන ... Read More

GMOA අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර් ගයක

Author- January 26, 2026

අද (26) පෙරවරු 8.00 සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ... Read More

දකුණු මුහුදුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ගොඩබිමට

Author- January 25, 2026

දකුණු මුහුදුදේදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා දෙක, දික්ඕවිට ධීවර වරායට රැගෙන විත් තිබේ. අයිස් හා හෙරොයින් කිලෝග්‍රෑම් 270 ක් සහ ධීවරයින් 11 දෙනෙකු ... Read More

පසුගිය වසරේදී සයිබර් අපරාධකරුවන් 318 දෙනෙකු පොලිස් දැලේ

Author- January 25, 2026

පසුගිය 2025 වසරේදී සයිබර් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 318 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසයි. පොලිස් මාධ්‍ය ... Read More

මහාධිකරණයේ ළමා අපයෝජන නඩු 4,289 ක්

Author- January 25, 2026

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින්, ළමා අපයෝජන සිදුවීම්වලට අදාළව මහාධිකරණවල ගොනුකර ඇති නඩු පිළිබඳව වාර්තාවක් නිකුත් කර තිබේ.එහි සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය පැවසුවේ 2026 ... Read More