Category: ප්‍රධාන පුවත්
යාපනයේ හඳුනානොගත් උණ රෝගයෙන් මිය ගිය ගණන ඉහළට
යාපනය ප්‍රදේශයේ හඳුනානොගත් උණ රෝගයෙන් මියගොස් ඇති පිරිස ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ ගොස් ඇතැයි යාපනය ... Read More
වරාය ව්‍යාපෘතියට අදානි අමෙරිකාවෙන් ඉල්ලු ණය ඉල්ලා අස් කරගනී
කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා අදානි සමූහය අමරිකාව සමග ඇතිකර ගත් ඩොලර් මිලියන 553ක ණය ගිවිසුමෙන් ඉවත් වී තිබේ. ඒ අදානි සමූහයේ නිර්මාතෘ ගෞතම් ... Read More
වැඩි මිලට සහල් විකිණු 50කට වැඩ වරදී
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 50කට එරෙහිව ඊයේ (10) දිනයේ නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ අසේල බණ්ඩාර ... Read More
වතුකරයේ නිවාස ගැටලුව විසඳීම සඳහා මහල් නිවාස ඉදිකිරීමට සැලසුම්
වතුකරයේ නිවාස ගැටලුව විසඳීම සඳහා මහල් නිවාස ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ... Read More
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව තවත් වසරකින් දීර් ඝ කිරීමට පියවර
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශ ලේකම් අලෝක බණ්ඩාර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ... Read More
කපිල චන්ද්‍රසේන හා උදයංගට ඇමරිකාවෙන් සම්බාධක
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී (CEO) කපිල චන්ද්‍රසේන සහ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින්ට අමෙරිකාවෙන් සම්බාධක පනවා ... Read More
දේශීය සහ ආනයනික සහල් සඳහා උපරිම මිලක්
දේශීය සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව දේශීය සුදු සහ රතු ... Read More
ලැබී ඇති බලතල අනුව වංචාව, දූෂණය මැඩපැවැත්වීම වෙනුවෙන් කැපවෙන බව ජනපති කියයි
තමා වෙත පැවරී ඇති බලතල අනුව වංචාව, දූෂණය මැඩපැවැත්වීම වෙනුවෙන් කැපවෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ ජාත්‍යන්තර දූෂණ ... Read More
උත්සව සමයේ බිත්තර සහ කුකුළු මස් හිඟයක් නැහැ
උත්සව සමයේ හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස් වෙළඳපොළට නිකුත් කරන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ රුපියල් ... Read More
මහපරිමාණ එක් සහල් මෝලක් පරික්ෂා කිරීම සඳහා නිලධාරින් දෙදෙනෙක්
දෛනිකව නිකුත් කෙරෙන තොග පරීක්ෂා කිරීමට මහපරිමාණයේ එක් සහල් මෝලක් සඳහා නිලධාරින් දෙදෙනෙකු බැගින් යොදවා ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය. එම අධිකාරිය පැවසුවේ, ... Read More

