Category: ප්‍රධාන පුවත්

IMF ගිවිසුම සංශෝධනය කර ඇති බවට රජයෙන් ප්‍රකාශයක්

Author- December 5, 2024

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමේ සංශෝධනය කළ කරුණු ඉදිරි අයවැයක් මඟින් දැනගත හැකි බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ... Read More

දින 4ක් තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 321ක්

Author- December 5, 2024

දින 4ක් තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 321 දෙනෙකු වාර්තා වී තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, පසුගිය නොවැම්බර් මාසය තුළදී පමණක් ඩෙංගු රෝගින් 3178ක් ... Read More

සතොස හරහා අද සිට සහල් කිලෝ ලක්ෂ 2ක් අලෙවි කරයි

Author- December 4, 2024

වෙළෙඳපොළ තුළ පවතින සහල් අර් බුදයට විසඳුමක් ලෙස අද (04) සිට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා ජනතාවට අලෙවි කෙරෙන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ... Read More

සම්මාදන්වලට නොරැවටෙන්න – ශ්‍රී පාදස්ථානාධිපති

Author- December 4, 2024

උදුවප් මස පුන් පොහෝ දිනෙන් ආරම්භ වන ශ්‍රී පාද වන්දනා සමයේ දී පැමිණෙන සියලුදෙනා පරිසරය සුරක්ෂිතව තබා ගනිමින් විනීතව හැසිරිය යුතු බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය ... Read More

උසස් පෙළ විභාගයේ දෙවන අදියර අද සිට ඇරඹේ

Author- December 4, 2024

කල්දැමූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන අදියර අද (04) සිට යළි ආරම්භ වීමට නියමිතය. දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නොවැම්බර් ... Read More

රාජ්‍ය ආයතනවල අධි සුඛෝපභෝගී වාහන ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

Author- December 3, 2024

රාජ්‍ය ආයතන වල භාවිත වන ඇතැම් අධි සුඛෝපභෝගී වාහන වල නඩත්තු හා ඉන්ධන සඳහා වැය වන අධික පිරිවැය සැලකිල්ලට ගෙන, එවැනි වාහන අපහරණය කිරීමට කැබිනට් ... Read More

තාවකාලිකව නතර වූ උසස් පෙළ විභාගය හෙට සිට

Author- December 3, 2024

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට සිට යළි ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ... Read More

පොලීසියේ 54කට ස්ථාන මාරු

Author- December 3, 2024

නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 54 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 5 ... Read More

ගෑස් මිල සංශෝධනය අද

Author- December 2, 2024

මාසික ගෑස් මිල සංශෝධනය අද (02) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ සමාගම පවසයි. එම සමාගම පැවසුවේ, දෙසැම්බර් මාසයට අදාල මිළ සංශෝධනය අද දිනයේ ප්‍රකාශයට පත්කරන ... Read More

අද ප්‍රදේශ රැසක වායු ගුණ තත්ත්වය සුළු වශයෙන් අහිතකර තත්ත්වයක

Author- December 2, 2024

අද (02) දිනයේ ප්‍රදේශ රැසක වායු ගුණ තත්ත්වය සුළු වශයෙන් අහිතකර තත්ත්වයක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන සහ සේවා අංශය පවසනවා. ඒ ... Read More