Category: ප්‍රධාන පුවත්
අතුරු සම්මත ගිණුම ඡන්ද විමසීමකින් තොරව සම්මතයි
2025 වසරේ පළමු මාස 4 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය අද (06) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. රජයේ කාර්යයන් සහ ... Read More
මත්පැන් බලපත්‍ර සම්බන්ධ ගැසට් නිවේදනයකට අතුරු නියෝගයක්
ඉකුත් රජය සමයේ මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා වන වාර්ෂික ගාස්තු වැඩිකරමින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මකකිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (6) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ... Read More
නව ආයෝජන අවස්ථා ලබාදීමේදී මින් ඉදිරියට දේශපාලන බලපෑමක් සිදු නොවන බව ජනාධිපති කියයි
නව ආයෝජන අවස්ථා ලබාදීමේදී දේශපාලන හිතවත්කම් මත එම අවස්ථා ලබාදීම ආදී කිසිදු ආකාරයේ දේශපාලන බලපෑමක් මින් ඉදිරියට සිදු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ... Read More
IMF ගිවිසුම සංශෝධනය කර ඇති බවට රජයෙන් ප්‍රකාශයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමේ සංශෝධනය කළ කරුණු ඉදිරි අයවැයක් මඟින් දැනගත හැකි බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ... Read More
දින 4ක් තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 321ක්
දින 4ක් තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 321 දෙනෙකු වාර්තා වී තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, පසුගිය නොවැම්බර් මාසය තුළදී පමණක් ඩෙංගු රෝගින් 3178ක් ... Read More
සතොස හරහා අද සිට සහල් කිලෝ ලක්ෂ 2ක් අලෙවි කරයි
වෙළෙඳපොළ තුළ පවතින සහල් අර් බුදයට විසඳුමක් ලෙස අද (04) සිට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා ජනතාවට අලෙවි කෙරෙන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ... Read More
සම්මාදන්වලට නොරැවටෙන්න – ශ්‍රී පාදස්ථානාධිපති
උදුවප් මස පුන් පොහෝ දිනෙන් ආරම්භ වන ශ්‍රී පාද වන්දනා සමයේ දී පැමිණෙන සියලුදෙනා පරිසරය සුරක්ෂිතව තබා ගනිමින් විනීතව හැසිරිය යුතු බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය ... Read More
උසස් පෙළ විභාගයේ දෙවන අදියර අද සිට ඇරඹේ
කල්දැමූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන අදියර අද (04) සිට යළි ආරම්භ වීමට නියමිතය. දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නොවැම්බර් ... Read More
රාජ්‍ය ආයතනවල අධි සුඛෝපභෝගී වාහන ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය
රාජ්‍ය ආයතන වල භාවිත වන ඇතැම් අධි සුඛෝපභෝගී වාහන වල නඩත්තු හා ඉන්ධන සඳහා වැය වන අධික පිරිවැය සැලකිල්ලට ගෙන, එවැනි වාහන අපහරණය කිරීමට කැබිනට් ... Read More
තාවකාලිකව නතර වූ උසස් පෙළ විභාගය හෙට සිට
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට සිට යළි ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ... Read More

