Category: ප්‍රධාන පුවත්
උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (25) ආරම්භ වෙයි. අද සිට ලබන මස 20 දා දක්වා විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි ... Read More
අධික වැසි සමඟ පළාත් කිහිපයක ගංවතුර අවදානමක් ගැන විශේෂ නිවේදනයක්
අධික වැසි සමග පළාත් කිහිපයකට හෙට (25) සිට 28 වැනි දා දක්වා ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.නිවේදනය පහතින්. Read More
මේ වසරේ සංචාරක ආදායම 59% කින් ඉහළට
මේ වසරේ සංචාරක ආදායම 59% කින් ඉහළ ගොස් තිබේ. ඒ, පසුගිය වසරේ ජනවාරි සිට ඔක්තොබර් දක්වා කාල සීමාවට සාපේක්ෂවයි. මේ වසරේ සංචාරක ආදායම අමෙරිකානු ඩොලර් ... Read More
නිධානය සොයා කළ කැණීම් අවසන්
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා දින 3ක් සිදුකළ කැණීම් කටයුතු ඊයේ පස්වරු 4ට අවසන් කෙරුණි. ... Read More
IMF තුන්වැනි වාරිකය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට පැමිණෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය වැඩසටහන යටතේ තුන්වැනි ඇගයීම සම්බන්ධයෙන් කාර්යමණ්ඩල එකඟතාවකට පැමිණි බව මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත ... Read More
උසස් පෙළ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිත මදුරු මර්දන වැඩසටහන්
අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන ආශ්‍රිත මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය උපදෙස් දී තිබේ. එහි ප්‍රජා ... Read More
අස්වැසුම දෙවැනි අදියරට අයැදුම්පත් දීමට අතිරේක සහන කාලයක්
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයැදුම්පත් ලබා දීමට අතිරේක සහන කාලයක් ලබා දීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබේ. එම මණ්ඩලය නිවේදනය කළේ, අස්වැසුම පළමු වටයේ ... Read More
IMF තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම හා සම්බන්ධ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය සම්බන්ධයෙන් පැවති සාකච්ඡා සාර්ථකව නිමාවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා . ඊට අදාළ ... Read More
ලෝකයේ ජනප්‍රියතම Solo Travel ගමනාන්ත අතර පළමු තැන ශ්‍රී ලංකාවට
ලෝකයේ සංචාරක ගමනාන්ත පිළිබඳ ප්‍රසිද්ධ Flash Pack web අඩවිය 2025 වසර සඳහා නිකුත් කර ඇති ලෝකයේ වඩාත් ජනප්‍රිය තනි සංචාරක (Solo Travel) ගමනාන්ත අතර ප්‍රථම ... Read More
ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය පිළිබඳව Fitch Ratings ආයතනයෙන් නිවේදනයක්
මෙරට බැංකු පද්ධතිය සුබවාදී තත්ත්වයකට පත්ව ඇති බව ෆිච් රේටින්ග් ආයතනය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සදහන් කළේ, ශ්‍රි ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගතකරණ ... Read More

