Category: ප්‍රධාන පුවත්
අස්වැසුම ලාභීන්ට සුබ පණිවිඩයක්
අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන්ගේ, රු:3000ක වැඩිහිටි දීමනාව පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම්දීමක් කර තිබෙනවා. ඒ අනුව එම දීමනාව පවුලේ අස්වැසුම ගිණුමට බැර ... Read More
නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 මෙන්න
නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දෙනු ලැබීය. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය. නියෝජ්‍ය අමාත්‍යවරු ... Read More
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනපති ඉදිරිපත් කරයි (Video)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් සිටී. 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (21) උදෑසන 10ට ආරම්භ වූ අතර ... Read More
දික්වැල්ලේ වෙඩි පත්තු වෙයි – අයෙක් මරුට
දික්වැල්ල, වලස්ගල ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාලය ආසන්නයේ අද (21) අලුයම 5.30ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලීසිය පවසයි. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරය එල්ල ... Read More
සහල් හිඟයට විසඳුමක් – සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට අනුමැතිය
කෙටිකාලීන සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. සතොස සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා එම සහල් ආනයනය ... Read More
පොහොර සහනාධාරයේ දෙවැනි අදියරට තවත් රු.මිලියන 1221ක්
මහ කන්නයේ පොහොර සහනාධාරයේ දෙවැනි අදියර සඳහා මහ භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1221ක් ඉල්ලා ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. එහි කොමසාරිස් ජෙනරාල් රෝහණ රාජපක්ෂ මහතා ... Read More
උත්සව සමය කේන්ද්‍ර කර ගනිමින් දීප ව්‍යාප්තව විශේෂ වැටලීම්
උත්සව සමය කේන්ද්‍ර කර ගනිමින් ලබන 25 වැනිදා සිට දීප ව්‍යාප්තව විශේෂ වැටලීම් කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. සුපිරි වෙළෙඳසැල් , සිල්ලර වෙළෙඳසැල් ... Read More
වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් මිලියන 18,000කට අධික මත්ද්‍රව්‍ය නාවික හමුදා භාරයට
නාවික හමුදාව මෙම වසරේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් වලින් රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලිම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ... Read More
ජනපති හා IMF නියෝජිත හමුවේ ප්‍රගතිය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවේ ප්‍රගතිය අද (19) කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ... Read More
10 වැනි පාර් ලිමේන්තුව ආරම්භක උත්සවය චාම්ව
දස වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය ඉතා චාම්ව සිදුකිරීමට උපදෙස් ලැබී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන ... Read More

