Category: ප්‍රධාන පුවත්

WhatsApp ඇතුළු සමාජ මාධ්‍යජාල ඔස්සේ ලැබෙන පණිවුඩවලින් ප්‍රවේසම් වන්න

Author- October 29, 2024

වට්ස්ඇප් ( WhatsApp) ඇතුළු සමාජ මාධ්‍යජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේසම් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. WhatsApp ඇතුළු සමාජ ... Read More

ණය ගත්තෙත් නැහැ; මුදල් අච්චු ගැහුවෙත් නැහැ – ඇමති විජිත

Author- October 29, 2024

රජය කිසිදු ආකාරයේ ණය ගැනීමක් සිදුකර නැති බව අමාත්‍ය විජිත හේරත් මහතා යළි අවධාරණය කළා. එමෙන්ම රජය රුපියල් බිලියනයක් අච්චු ගැසු බවට පැතිර යන ප්‍රචාර ... Read More

පොදු ස්ථානවල නොමිලේ ලබාදෙන Wifi ගැන වඩාත් සැලකිලිමත් වෙන්නයි ජනතාවට දැනුම් දීමක්

Author- October 29, 2024

පොදු ස්ථානවල නොමිලේ ලබාදෙන වයිෆයි භාවිතා කිරීමේ දී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ ... Read More

ආරුගම්බේ සිද්ධිය ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක්

Author- October 28, 2024

ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ වෙනසක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසයි. කොළඹ අමෙරිකානු මධ්‍යස්ථානයේ ... Read More

බිත්තර මිල අඩුවෙයි ?

Author- October 28, 2024

පසුගිය සතියට සාපෙක්ෂව දේශීය වෙළඳපොළේ බිත්තරයක මිල පහළ ගොස් තිබේ. අද (28) රතු බිත්තරයක මිල රුපියල් 36 ක අගයක සටහන් වූ බව සමස්ත ලංකා බිත්තර ... Read More

මෙරට සාමාන්‍ය පිළිකා මරණ ගණන 19,000 ඉක්මවයි

Author- October 28, 2024

මෙරට කාන්තාවන් පියයුරු පිළිකාවට සහ පිරිමි පුද්ගලයන් මුඛ පිළිකාවට වැඩි වශයෙන් ගොදුරුවීමේ ප්‍රවණතාවක් පිළිකා රෝගී දත්තවලින් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එම වාර්තාවලට අනුව ... Read More

පුංචි ඡන්දය ලබන වසරේ

Author- October 27, 2024

ලබන වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති අතර කඩිනමින් පළාත් පාලන මැතිවරණයද පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඔහු මේ බව ... Read More

හෙට සිට යළි ගමන් අරඹන උතුරු දුම්රිය

Author- October 27, 2024

කොළඹ - කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය හෙට (28) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහව සහ අනුරාධපුරය අතර ... Read More

ඇල්පිටිය පුංචි ඡන්දයෙන් මාලිමාවට ජය

Author- October 27, 2024

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කර තිබේ. ඒ, සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 17,295ක් ලබාගනිමිනි. එහිදී පක්ෂ ලබාගත් ... Read More

සංචාරක කලාප ආශ්‍රිතව තවදුරටත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

Author- October 26, 2024

සංචාරක කලාප ආශ්‍රිතව තවදුරටත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කළා. ඒ අනුව ආරක්ෂාව සඳහා පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය, යුධ හමුදාව, ගුවන් ... Read More