Category: ප්‍රධාන පුවත්
සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ
ඉදිරි මහ මැතිවරණයට සමගාමිව තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින්ගේ නිඩාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, අද (23) සිට නොවැම්බර් ... Read More
සහල් පාලන මිලේ කිසිදු වෙනසක් නෑ
සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. සංවිධිත කෘෂිකර්මාන්ත සැලැස්මක් ඇති කර ගොවි ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබීමේ ... Read More
HIV ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවිමක්
එච් අයි වී වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළයාමේ ප්‍රවණතාවක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. යම් පුද්ගලයෙකුට ලිංගාශ්‍රිත රෝග පිළිබද සැකයක් පවතින්නේ නම් නොපමාව වෛද්‍ය උපදෙස් ... Read More
පාස්පෝට් එක අලුත් වුණ හැටි (Photos)
මාස කිහිපයක් පුරා පැවති විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගැටලුව සමතයකට පත් කරමින් නව ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ වන විට පියවර ... Read More
උද්ධමනය ඍණ වෙයි
ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේදී -0.2% දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. Read More
ව්‍යාජ දුරකථන ඇමතුම් ගැන පොලීසියෙන් දැනුම් දීමක්
ව්‍යාජ දුරකථන ඇමතුම් මගින් වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධව පොලීසිය මහජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ලංකා ... Read More
සිවිල් පුද්ගලයින්ට දුන් ගිනිඅවි 50ක් යළි භාරදීලා
සිවිල් පුද්ගලයින්ට ලබා දී ඇති ගිනිඅවි සහ පතරොම් තාවකාලිකව රජයට ලබා දෙන ලෙස සිදුකළ දැනුම් දීමට අනුව ගිනිඅවි 50කට අධික සංඛ්‍යාවක් යළි ලබා දී ඇති ... Read More
ලොහාන් රත්වත්තේගේ පුද්ගලික ලේකම්වරයෙකු වෙඩි වැදී මරුට
මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ පුද්ගලික ලේකම්වරයෙකු වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මහනුවර පොලිසිය පවසනවා. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ... Read More
සුදු වෙන්න ක්‍රීම් ගානවානම් බලාගෙනයි
වෛද්‍ය නිර්දේශ මත භාවිත කළයුතු සහ ඖෂධහල්වල පමණක් අලෙවි කළ හැකි ආලේපන වර්ග කිහිපයක් පිටකොටුවේ රූපලාවන්‍ය වෙළෙඳසැල්වල අලෙවියට තබා තිබියදී පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් වටලා ... Read More
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ අවධානය
2025 වසරේ පෙබරවාරි හෝ මාර්තු මාසය වනවිට ගෙන එන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ අවධානය යොමුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා ... Read More

