Category: ප්‍රධාන පුවත්
බෝම්බ බියක් නිසා ගුවන්යානයක් කටුනායකට ගොඩබස්වයි
බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියානු ගුවන් යානයක් හදිසියේ කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබේ. මෙලෙස ගොඩබස්වා ඇත්තේ, ඉන්දියාවේ Vistara ගුවන් සේවයට අයත් යානයකි. මෙහි මඟීන් 96 දෙනෙකු සහ ... Read More
යාල්දේවි සදුදා සිට ධාවනයට සැලසුම්
ලබන සදුදා සිට උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ, යාල්දේවී දුම්රිය ... Read More
වෙළෙඳ භාණ්ඩ බදු පැනවීම ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්
රජය විසින් භාණ්ඩ වර්ග 5ක් සඳහා අලුතින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා ඇති බවට සිදුකරන අසත්‍ය මාධ්‍ය ප්‍රචාරණයන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. ... Read More
වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම ගැන දැනුම් දීමක්
වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. මහා මාර්ග, වරාය ... Read More
කොළඹ කොටුව සහ මඩකලපුව අතර සියලුම දුම්රිය ගමන්වාර අවලංගු කෙරේ
අද උදෑසන මින්නේරිය - රොටවැව මංසන්ධිය ආසන්නයේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක වන අලි රංචුවක් ගැටීමෙන් සිදු වූ අනතුරින් කොළඹ කොටුව සහ මඩකලපුව අතර අද ... Read More
මැතිවරණ අපේක්ෂකයින්ට දැනුම් දීමක්
මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය පෙන්වා ... Read More
ජනතා ගැටළු කෙලින්ම දැනුම් දෙන්න දුරකථන අංක තුනක්
නොවිසදුනු ජනතාවට පවතින ගැටලු ඍජුව දැනුම් දීම සදහා ජනාධිපති කාර්යාලය දුරකථන අංක 03ක් හදුන්වා දී තිබෙනවා. ඒ අනුව, 0112-354 550, 0112-354 354, 0114- 354 354 ... Read More
පසුගිය දින 13ට සංචාරකයින් 55,000ක් ඇවිත්
මහනුවර වත්තේගම අධ්‍යාපන කලාපයේ කුණ්ඩසාලේ කොට්ඨාසයට අයත් කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නම වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් ... Read More
පින්බර වප් පුර පසළොස්වක පොහොය අදයි
වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (17) යෙදී තිබේ. බෞද්ධ සැදැහැවත් ජනතාවට ශාසනික වශයෙන් වැදගත් පොහොය දිනයක් ලෙස වප් පුර පසළොස්වක පොහොය සැලකේ. වස්සාන සමයේ ... Read More
විශ්‍රාමිකයින්ගේ රු 3,000 මාසික දීමනාව ගිණුම්වලට
සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3,000ක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) දින සිට ඔවුන්ගේ ගිණුම්වලට මුදාහැරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. විශ්‍රාමිකයන් සඳහා යෝජිත ... Read More

