Category: ප්‍රධාන පුවත්

තෙවන පාසල් වාරය ගැන දැනුම් දීමක්

Author- October 16, 2024

2025.01.17 දින අවසන් වීමට නියමිතව තිබූ 2024 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය තවත් සතියකින් කල් දැමූ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ අනුව තෙවන වාරය මෙන්ම ... Read More

මහ මැතිවරණ අපේක්ෂකයින්ට මනාප අංක ලබා දීම අද

Author- October 16, 2024

පාර් ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) දිනයේදී අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ... Read More

පාස්පෝට් අර් බුදය සඳුදා සිට අවසන්

Author- October 15, 2024

එළැඹෙන සෙනසුරාදා දිනයේ දී ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය මෙරටට ලැබෙන බවත් ඒ අනුව සඳුදා සිට ඒවා බෙදාහැරීම සිදුකරන බවත් කැබිනට් මාධ්‍ය ... Read More

අපේක්ෂකයින්ගේ මනාප අංක තවත් දින දෙකකින්

Author- October 15, 2024

පාර් ලිමේන්තු මැතිවරණයට අදාළව අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කිරීම ඉදිරි දින දෙකේ දී සිදු කර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මේ වන විටත් ... Read More

කාර් මික නිෂ්පාදනවල කැපී පෙනෙන වර් ධනයක්

Author- October 15, 2024

කාර් මික නිෂ්පාදන දර් ශකය මේ වසරේ අගෝස්තු මාසයේ දී පසුගිය වසරේ අගෝස්තු මාසයට වඩා සියයට 1.2ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ... Read More

කොළඹ කලාපයේ සියලු පාසල් වලට හෙට නිවාඩු

Author- October 14, 2024

කොළඹ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට දිනයේත් වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි බස්නාහිර ... Read More

වැඩිකළ පොහොර සහනාධාරය අද සිට

Author- October 14, 2024

වැඩිකළ පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු අද සිට සිදුකිරීමට නියමිතයි. අමාත්‍ය විජිත හේරත් පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ පිළිබදව කියා ... Read More

ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වීමට තීරණයක්

Author- October 14, 2024

2024 පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. එසේම පිටවී ඇති බවට තහවුරු වූ ප්‍රශ්න තුන සඳහා සියළුම ශිෂ්‍යයින්ට ... Read More

හිටපු මැති – ඇමතිවරුන් 41 දෙනෙකු නිල නිවාසවල ජල ගාස්තු ගෙවා නෑ

Author- October 13, 2024

හිටපු මැති – ඇමතිවරුන් 41 දෙනෙක් නිල නිවාසවල ජල බිල්පත් ගෙවා නොමැති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ ඉන් අය ... Read More

ප්‍රදේශ කිහිපයකට නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

Author- October 13, 2024

කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල 2 වන මට්ටමේ නාය යෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එමෙන්ම නුවරඑළිය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල 1 ... Read More