Category: ප්‍රධාන පුවත්
අයහපත් කාලගුණය හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් කිහිපයක් වසා දැමේ
පවතින වර් ෂාවත් සමග බස්නාහිර පළාතේ අධ්‍යපන කොට්ඨාස 03 ක පාසල් හෙට දිනයේදී වසා තැබීමට තීරණය කර තිබෙනවා. බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සදහන් කළේ, කඩුවෙළ, ... Read More
මෙරට දිනකට සියදිවි නසාගැනීමේ සිදුවීම් 8ක්
මෙරට තුළ දිනකට සියදිවි නසාගැනීමේ සිදුවීම් 8ක් පමණ වාර්තා වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනාවරණ කළේය. ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මනෝ විශේෂඥ වෛද්‍යවරු පවසා සිටියේ, ... Read More
සුඛෝපභෝගී මෝටර් රථයක් රාජසන්තක කරයි
අල්ලස් කොමිසම බාරයට ගනු ලැබූ සුඛෝපභෝගී මෝටර් රථයක් රාජසන්තක කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන ... Read More
අරලියගහ මන්දිරයේ ඉදිරිපිට මාර් ගය දෙපස තිබූ ආරක්ෂක කුටි ඉවත්කරයි
අරලියගහ මන්දිරයට යාබද කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය යළි මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා. මාර්ගය දෙපස තිබූ ආරක්ෂක කුටි ඉවත් කිරීම ... Read More
ලබන සතියේ සිට සියලුම විශ්‍රාමිකයන්ට රුපියල් 3,000ක දීමනාවක්
සියලුම විශ්‍රාමිකයන්ට ලබන සතියේ සිට රුපියල් 3,000ක මාසික අතුරු දීමනාවක් ලබා දීමට ජනපති අනුර දිසානායක විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව, ඔක්තෝබර් මාසයේ ... Read More
2024 මහමැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම් අවසන්
2024 මහමැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම සහ ඇප මුදල් තැන්පත් කිරීම අද (11) මධ්‍යහ්න 12:00ට අවසන් වු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් ... Read More
සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම්දීමක්
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවුඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබාගන්නා ලෙස සියලු ... Read More
මහ මැතිවරණයට තැපැල් ඡන්දය පැවැත්වෙන දින මෙන්න
2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම සහ සලකුණු කිරීම සම්බන්ධ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, තැපැල් ඡන්ද සලකුණු කිරීම ... Read More
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අලුත් සභාපතිවරයෙක්
ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ. එහි සභාපතිවරයා ලෙස සරත් ගනේගොඩ මහතා පත් කර ඇති අතර ඔහු මෙරට පිහිටි පුමුඛ පෙලේ ... Read More
ශ්‍රී ලංකා යුද හමුදාවේ 75 වැනි සංවත්සරය අද
ශ්‍රී ලංකා යුද හමුදාවේ 75 වැනි සංවත්සරය අදට (10) යෙදී තිබෙනවා. එමෙන්ම අද දිනයේදී හමුදා නිලධාරීන් 139ක් සහ සෙසු නිලයන් 1,273ක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් ... Read More

