Category: ප්‍රධාන පුවත්
නුවරඑළිය තැපැල් කාර් යාලය ගැන තීරණයක්
වසර 130ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හේරත් මහතා අද (09) පැවසීය. අමාත්‍යවරයා ... Read More
මහ ඡන්දයට වත්කම් බැරකම් ඉදිරිපත් කිරීම අනිවාර් ය කෙරේ
පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරඟ කරන සියලුම අපේක්ෂකයන් නාමයෝජනා පත්‍ර සමඟ වත්කම් සහ බැරකම් ප්‍රකාශ දීම අනිවාර්ය වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ... Read More
වාහන මිල අඩු නොවන ලකුණු
වාහන ආනයනය සම්බන්ධයෙන් රජය මේ වන විට නිල ප්‍රකාශයක් හෝ කිසිදු ස්ථීරමය වැඩපිළිවෙලක් ගෙන නොමැති බවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසනවා. ... Read More
තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය ඔක්තෝම්බර් 10 මධ්‍යම රාත්‍රිය දක්වා
තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය ඔක්තෝම්බර (10) මධ්‍යම රාත්‍රි 12.00 දක්වා දීර් ඝ කර තිබෙන බව මැතිවරණ කොමිසම පවසනවා. මීට පෙර සැලසුම් කර තිබුණේ එම ... Read More
ඉහළ දැමූ පොහොර සහනාධාරය ලබන සදුදා සිට
ඉහළ දැමූ පොහොර සහනාධාරය ලබන සදුදා සිට ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ... Read More
මහ මැතිවරණය පක්ෂ 6කට දොර වැසෙයි
ලේකම් ධුරයේ ගැටලු පවතින දේශපාලන පක්ෂ 6 කට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවස්ථාව අහිමිවී තිබේ. ඒ අනුව, දේශපාලන පක්ෂ 77කට මැතිවරණයට ඉදිරිපත් වීම ... Read More
තැපැල් ඡන්ද අයදුම් කිරීමේ අවසන් දිනය අදයි
2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (08) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. Read More
ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා යොදවා සිටී නිලධාරීන් 1145 ක් සාමාන්‍ය පොලිස්ථානවල රාජකාරියට
ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා යොදවා සිටී නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) දින සිට පොලිස්ථාන ... Read More
අවුරුද්දක් තුළ කෘෂිකර් ම ක්ෂේත්‍රයේ රැකියාවලින් පුද්ගලයින් 150,000ක් ඉවත් වෙලා
වසරක කාලයක් තුළ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියාවලින් පුද්ගලයින් 150,000ක් පමණ ඉවත්ව තිබෙනවා. ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ රට තුළ විධිමත් කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම සහ කෘෂිකර්ම ... Read More
රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවයි
ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පවසයි. ඔහු පැවසුවේ මෙම කාලය තුළ ... Read More

