Category: ප්‍රධාන පුවත්
අර් තාපල් සහ ලොකු ළුෑණු ආනයනික බදු ඉහළට
අර් තාපල් සහ ලොකු ළුෑණු සදහා වන දැනට පවතින විශේෂ ආනයන බද්ද ඉහළ නංවා තිබෙනවා. මේ අනුව ආනයනික අර්තාපල් කිලෝවකට මේ දක්වා පැවති රුපියල් 50 ... Read More
වතුර බෝතල්වලටත් පාලන මිලක් ඉල්ලයි
දැනට වෙළඳපොලේ රුපියල් 100කට අලෙවි කරන මිලිලීටර 500යේ ජල බෝතලයක් රුපියල් 70කට ලබා දිය හැකි බව මධ්‍යම පළාත් ස්වභාවික ඛනිජ ජලය නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. ජාවාරම්කරුවන් ... Read More
බිත්තර මිල යළි ගණන් උස්සයි
බිත්තර මිල යලි ඉහල යමින් පවතිනවා. වෙළඳ පොළ ආරංචි මාර්ග සදහන් කළේ මේ දින වල දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ලොකු බිත්තර සිල්ලර මිල රුපියල් 40 ... Read More
වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහරින අයට දැනුම් දීමක්
ළමයින් පිළිබඳව කටයුතු කිරීමේදී, දෙමාපියන්, භාරකරුවන්, ගුරුවරුන් ඇතුළු පාසල් ප්‍රජාව සහ සියලුම පුරවැසියන් වගකීමෙන් සහ ළමයින්ගේ ආරක්ෂාව තහවුරු වන ආකාරයට සියලු කටයුතු සිදු කරමින් ළමයාට ... Read More
නාමයෝජනා භාර දී මහ මඟ රතිඤ්ඤා දැල්ලුවොත් වැඩ වරදී
මහ මැතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීමේ දිනවලදී මහමග රතිඥ්ඥා දල්වා ජනතාවට පීඩාවන ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ... Read More
වසර 19 කට පසු විවෘත වූ පාර
2005 වසරේදී වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් ඊයේ (04) සවස ජනතාව සදහා විවෘත කර තිබෙනවා. ආර්.ඒ.ද මෙල් මාවතේ සිට අරලියගහ මන්දිරය හරහා මයිකල් ... Read More
ලාෆ් ගෑස් මිලෙත් වෙනසක් නෑ
ඔක්තෝබර් මාසයට අදාලව ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගමේ අධ්‍යක්ෂක ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් පවසනවා. ඒ අනුව පවතින මිල ගණන් එලෙසම පවතිනු ... Read More
මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද ඇරඹේ
මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද ආරම්භ වනවා. මැතිවරණ දිස්ත්‍රික්ක 22 කට අදාළව තේරීම්භාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙය සිදු කෙරෙන්නේ. නාමයෝජනා භාර ගැනීම ලබන 11 ... Read More
දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලීමක්
ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තාවන බැවින් එම රෝග ලක්ෂණ සහිත පළඳවන දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම ... Read More
පුංචි ඡන්දෙ ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතාගේ ... Read More

