Category: ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිතිවරුන්ගේ විශ්‍රාම වැටුප නවත්වයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ සහ අනාගතයේ පත්වන කිසිදු අධිපතිවරයෙකුට හෝ විශ්‍රාම ... Read More
ලෝක අමද්‍යප දිනය අදයි – සියලුම සුරාසැල් අද වැසෙයි
ලෝක අමද්‍යප දිනය අදට (03) යෙදී තිබෙනවා. මේ හේතුවෙන් මෙරට සියලු සුරාසැල් අද දිනයේ වසා තබන බවට සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ. ලෝක අමද්‍යප දිනය ... Read More
චීනය ජනපතිට දුන් පොරොන්දුව
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථික ස්ථාවරත්වය සඳහා පූර්ණ සහාය ලබාදීමට සහතික වන බව ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති Qi Zhenhong මහතා පවසයි. ... Read More
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක නව මිල පරාසයන්
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම සතියට අදාළව තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 150ත් 184 ... Read More
බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට හතරකින් පහළට
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහාලුම් ප්‍රවාහන ගාස්තුව සියයට 4 කින් ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය ... Read More
බස් ගාස්තු අඩු කෙරේ
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබේ. ජාතික ගමනාගමන කොමිසම සඳහන් කළේ ඒ අනුව සියයට 4.24කින් බස් ගාස්තු සංශෝධනය ... Read More
ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි
ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබේ. දරුවන් රැකගමු - සමසේ සලකමු යන්න මෙවර ළමා දිනයේ තේමාවයි. ළමුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් ... Read More
ඉන්ධන මිල වෙනස් වුණ හැටි
මාසික මිල සූත්‍රයට අනුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ ... Read More
උද්ධමනය අඩුවෙයි
2024 අගෝස්තු මාසය සඳහා 0.5%ක් ලෙස වාර්තා වී කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසය සඳහා -0.5% ක් දක්වා අඩු වී තිබේ. නිවේදනයක් නිකුත් ... Read More
ගෝල් ෆේස් හි ගාල් කර ඇති වාහන 107ක් ගත් අයගේ ලැයිස්තුව එළියට
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල්කර ඇති වාහන සම්බන්ධයෙන් පළවන මත පිළිබඳ ජනාධිපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ, නව ජනාධිපතිවරයා පත්වීමත් ... Read More

