Category: ප්‍රධාන පුවත්
දිලුම් දිලිත් සමග එක්වෙයි
හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස අද (25) පත්කෙරුණි. ඊට අදාළ පත්වීම් ලිපිය කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී ... Read More
ෆිච් රේටින් දෙගිඩියාවෙන්
ෆිච් රේටින්ස් ආයතනය නිකුත් කළ, ශ්‍රේණිගත කිරීම් දැක්වුණේ ජනපතිවරණයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය දිශානතියට අවිනිශ්චිතතාවයක් එක් කරන අතර ණය ප්‍රතිව්‍යුහගතකීරීම හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ... Read More
බිත්තර මිල සීඝ්‍රයෙන් පහළ
ඉල්ලුමට සාපේක්ෂව සැපයුම වැඩිවීම හේතුවෙන් වෙළෙඳපොළෙහි බිත්තර මිල සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසනවා. කෙසේ වෙතත් එම සංගමය ප්‍රකාශ කළේ ... Read More
“මෙරට දේශපාලන සංස්කෘතියේ අයහපත් දේ ඉවත් කරනවා” ජනපති ජාතිය අමතමින් කියයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කර විස්තීරණ ණය පහසුකමට අදාළ කටයුතු ඉදිරියට ගෙනයෑමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා ... Read More
ආගමන හා විගමන පාලක ඉලුක්පිටිය රිමාන්ඩ්
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ආගමන විගමන පාලක එච්. ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් ... Read More
මහ මැතිවරණයට දින නියම වෙයි
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනපති අනුර කුමාර දිසානායක අත්සන් තැබීමත් සමඟ මහ මැතිවරණයට දින නියම වී තිබෙනවා. ඒ අනුව නොවැම්බර් 14වැනිදා මහමැතිවරණය පැවැත්වීමට ... Read More
නව අග්‍රාමාත්‍යවරිය හරිනි අමරසූරිය දිවුරුම් දෙයි
නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඇය ශ්‍රී ලංකාවේ තුන්වැනි අගමැතිවරිය ලෙස ඉතිහාසගතවෙයි. ... Read More
බිත්තර මිල පහළට
වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 10කින් පමණ අඩුවී ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය පවසනවා. නිෂ්පාදනය ඉහළ යාම සහ ඉල්ලුම අඩුවීම ඊට හේතුව බවයි එම ... Read More
ඉන්ධන තොග ගැන සටහනක් තබා කංචන ගෙදර යයි
මෙරට තුළ පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. ඒ සිය නිල X ගිණුමෙහි සටහනක් ... Read More
රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට කැපවී කටයුතු කරනවා
රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමක් කිරීම සඳහා උපරිමයෙන් කැපවී කටයුතු කරන බව නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති අනුර දිසානායක ... Read More

