Category: ප්‍රධාන පුවත්

ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් සනිටුහන් කරමින් නව ජනපති ලෙස අනුර දිවුරුම් දෙයි

Author- September 23, 2024

09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය. ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ ... Read More

ජනපති අනුරට ඇමරිකාවෙන් සුබ පැතුම්

Author- September 23, 2024

ජනාධිපතිවරණයෙන් ජයගෙන මෙරට නමවන ජනපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායකට සුබ පතමින් අමෙරිකානු තානාපතිනී ජුලී චංග් පණිවිඩයක් නිකුත්කර තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සාමකාමීව ක්‍රියාත්මක කිරීම ... Read More

Breaking News:- නව ජනපති අනුර

Author- September 22, 2024

මෙරට 9 වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී තිබේ. ඒ අනුව ඔහු හෙට උදෑසන (23) වැඩ භාරගැනීමට නියමිතය. ශ්‍රී ලංකාවේ 9වන ... Read More

සුමන්තිරන් අනුරට සුබ පතයි

Author- September 22, 2024

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයෙන් ලැබූ ජයග්‍රහණයට තමන් සුබ පතන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එසේම ඉලංගෙයි තමිල් අරසු කච්චි හි ඉල්ලීම පරිදි සජිත් ... Read More

අනුරගේ ජයග්‍රහණයට හර්ෂගෙන් සුබපැතුම්

Author- September 22, 2024

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වූ ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ... Read More

ඇඳිරි නීතිය අද දහවල් 12 දක්වා දීර්ඝ කෙරේ

Author- September 22, 2024

ඊයේ (21) රාත්‍රී 10:00ට මුළු දිවයිනටම පැනවූ ඇඳිරි නීතිය අද (22) දහවල් 12:00 දක්වා දීර්ඝ කර තිබෙනවා. ඊයේ (21) රාත්‍රියේ පැනවූ ඇඳිරි නීතිය අද පෙරවරු ... Read More

9 වැනි විධායක ජනාධිපති තෝරන ඡන්ද විමසීම අද

Author- September 21, 2024

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) ආරම්භ වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, ... Read More

පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව

Author- September 21, 2024

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා වන 9 වැනි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 සිට ආරම්භ වන අතර එය පස්වරු ... Read More

ශිෂ්‍යත්ව විභා­ගයේ ඇගයිම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි

Author- September 21, 2024

පහ වසර ශිෂ්‍යත්ව විභා­ගයේ ප්‍රශ්න­පත්‍ර සම්බ­න්ධ­යෙන් ඇතිව තිබෙන ගැට­ලුවේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරී­ක්ෂණ වාර්තා ලැබෙන තෙක් ප්‍රශ්න­පත්‍ර ඇගැ­යීම් කට­යුතු සිදු නොක­රන බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ ලේකම් ... Read More

ඡන්දෙට ගෙදර යන්න විශේෂ බස් රථ සේවාවක්

Author- September 20, 2024

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතාකිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා සියලු කටයුතු යොදා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එහි සභාපති ... Read More