Category: ප්‍රධාන පුවත්

ජනාධිපති ඡන්දෙට සියල්ල සූදානම්

Author- September 20, 2024

ජනාධිපතිවරණය සඳහා සියලු කටයුතු මේ වනවිට සුදානම් බව දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීන් පෙන්වා දෙයි. කොළඹ දිස්ත්‍රික්කය තුළ ඡන්ද මධ්‍යස්ථාන 1,204කදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය සියලු කටයුතු ... Read More

දෙහිවල වෙඩි පත්තු වෙයි

Author- September 20, 2024

දෙහිවල ප්‍රදේශයෙන් වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වී තිබේ. පොලීසිය සඳහන් කළේ දෙහිවල කඩවත පාර ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම වාර්තාවී ඇති බවය. නිවසක් ඉදිරිපිටදී පුද්ගලයෙක් ඉලක්ක කර මෙම ... Read More

ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු සේවකයින්ට නිවාඩු ලබාදිය යුතුයි – මැතිවරණ කොමිෂන් සභාව

Author- September 19, 2024

2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටියේ, ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු සේවකයින්ට නිවාඩු ලබාදිය යුතු බවයි. ඒ ... Read More

දින දෙකක් රටපුරා සියළුම සුරාසැල් වැසෙයි

Author- September 19, 2024

ලබන 21වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් දින දෙකක් රටපුරා සියළුම සුරාසැල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව, ලබන 21වනදා සහ 22වනදා ... Read More

ඉදිරි දින කිහිපයේ දුම්රිය ධාවනයේ වෙනසක්

Author- September 19, 2024

මැතිවරණය පැවැත්වෙන 21 වනදා සාමාන්‍ය පරිදි සෙනසුරාදා දිනයට අදාළ දුම්රිය කාලසටහන ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ මහතා පැවසීය. අද දෙරණ කළ විමසීමකදී ... Read More

විභාග දෙපාර්තමේන්තුව අසල උණුසුම් තත්ත්වයක්

Author- September 18, 2024

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින් අද (18) විභාග ... Read More

අවසන් රැලි පැවැත්වෙන ප්‍රදේශවලට විශේෂ රථවාහන සැලැස්මක්

Author- September 18, 2024

ජනාධිපතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ අවසන් ප්‍රචාරක රැලි කිහිපයක් අද (18) පැවැත්වෙනවා. බැවින් එම ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන ප්‍රදේශවල රථවාහන තදබදය අවම කරගැනීමට විශේෂ රථවාහන සැලසුමක් ක්‍රියාත්මක කරන ... Read More

මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Author- September 18, 2024

ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා ... Read More

හෙට විශේෂ රථ වාහන සැලැස්මක්

Author- September 17, 2024

අපේක්‍ෂකයන් සහභාගි වන අවසන් රැස්වීම් සඳහා ආරක්‍ෂාව ලබාදීමට එම ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන ස්ථානය වල රථ වාහන තද බදය අවම කර ගැනීම සඳහා පහත පරිදි රථ ... Read More

නිල ඡන්ද පත්‍රිකා සියයට 97ක් බෙදා අවසන්

Author- September 17, 2024

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 97ක් පමණ බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, පසුගිය ... Read More