Category: ප්‍රධාන පුවත්
පින්බර බිනර පොහොය අදයි
බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ වැදගත් පොහොය දිනයක් ලෙස මෙම ... Read More
ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වීමෙන් පසු සමාජ මාධ්‍යයට විශේෂ වැඩපිළිවෙළක්
මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වූ පසු සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරනු ලබන ප්‍රචාරයන් වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ ... Read More
මොහොමඩ් නබි තුමන්ගේ ජන්ම දිනය අද
ශුද්ධ වූ මොහොමඞ් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා. ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන මිලාද් උන් නබි ... Read More
ලංකාවේ සංචාරය කරන ඇමරිකානු වැසියන්ට දැනුම්දීමක්
මෙම මැතිවරණ සමය තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමරිකානු පුරවැසියන්ට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ වඩාත් කල්පනාකාරීව කටයුතු කරන ලෙසයි. වැඩි වශයෙන් ... Read More
දහම් පාසල් ගුරුවරුන්ට රුපියල් 7500ක වාර් ෂික දීමනාවක්
දහම් පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 7500ක වාර්ෂික දීමනාවක් ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. රුපියල් 2500ක නිල ඇඳුම් දීමනාවක් ද ඊට ඇතුළත් ය. බුද්ධ ... Read More
බස්නාහිර පළාත් ආදායම් බලපත්‍ර කවුළුව ලබන 20 වැනිදා වැසෙයි
බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ක්‍රියාත්මක සියලුම බලපත්‍ර කවුලු ලබන 20වන සිකුරාදා දිනයේ වසා තැබෙන බව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි. ... Read More
පහේ හපනුන්ගේ විභාගය අදයි
05 වසර ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්වෙනවා. මෙවර පහ ශ්‍රේණිය විභාගය සඳහා අයැදුම්කරුවන් 323,879 පෙනී සිටීමට නියමිත අතර, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849කදී විභාගය පැවැත්වීමට ... Read More
ඡන්දයට නිවාඩු නොදෙන ආයතන ප්‍රධානීන්ට වැඩ වරදී
ඡන්දය සඳහා පෞද්ගලික අංශයේ සහ අර් ධ රාජ්‍ය අංශයේ සේවකයන් හට නිවාඩු ලබා දෙන ලෙස පැෆ්රල් සංවිධානය සියලුම පෞද්ගලික ආයතනවලින් ඉල්ලීමක් කර තිබෙනවා. යම් ආයතනික ... Read More
දෙකෝටි පනස් ලක්ෂයක රන් කුඩු තොගයක් කටුනායකදී අල්ලයි
නීතිවිරෝධී ලෙස රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා රන් කුඩු තොගයක් නීති විරෝධී ලෙස දිවයිනට රැනෙ ආ පුද්ගලයෙක් ඊයේ (13) කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ... Read More
ශිෂ්‍යත්ව විභාගය ලියන සිසුන්ට විශේෂ දැනුම් දීමක්
2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (15) පෙරවරු 9.30 සිට දහවල් 12.15 දක්වා පැවැත්වෙනවා. මෙවර පහ ශ්‍රේණිය විභාගය සඳහා අයැදුම්කරුවන් තුන් ලක්ෂ විස්තුන් දහස් අටසිය ... Read More

