Category: ප්‍රධාන පුවත්
ශිෂ්‍යත්ව පන්ති අද මධ්‍යම රාත්‍රියෙන් තහනම්
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව සියලු උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ ... Read More
තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා අද සහ හෙට අවස්ථාව
මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද (11) දින සහ හෙට (12) දින අවස්ථාව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිෂන් සභාව ... Read More
මහපොළ ශිෂ්‍යාධාරය ඉහළට
විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරික 2015 වර්ෂයේ සිට මේ ... Read More
මිල්කෝ කිරිපිටි මිල පහළට
අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල ගණන් පහත දමා තිබේ. ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 75කින් පහත දමා ඇති අතර ... Read More
රාජ්‍ය සේවකයින්ට අලුත් චක්‍රලේඛයක්
රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින 5කට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින 5ට පසුව එළැඹෙන පළමු දින 5 තුළ සේවය හැරයාමේ නිවේදන නිකුත් කළ යුතු ... Read More
සියලු පාසල්වලට විශේෂ නිවාඩුවක්
එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියළු පාසල් සැප්තැම්බර් 20 වැනි දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එසේම ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 ... Read More
ගෙයින් ගෙට කැන්වසින් යා හැක්කේ පස් දෙනෙකුට පමණයි
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙයින් ගෙට ගොස් සිදු කෙරෙන ප්‍රචාරණ කටයුතුවලදී එක් නිවෙසකට යා හැකි වන්නේ පුද්ගලයින් පස්දෙනෙකුට පමණක් බව මැතිවරණ ... Read More
සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.16ක ආදායමක්
වසරේ මාස අටක කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.16ක් උපයා ඇති බව මහ බැංකුව පවසනවා. එය පෙර වසරට සාපේක්ෂව සියයට 66ක වර්ධනයක් බවයි එම ... Read More
ආනයනික සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද අඩු කෙරේ
ආනයනික සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද අඩු කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා. ඒ එක් කිලෝග්‍රෑමයකට රුපියලකින්. Read More
මැතිවරණ පැමිණිලි තවත් ඉහළට
ජනාධිපතිවරණයට අදාළ ව ලැබෙන පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසන්නේ ගතවූ පැය 24ක කාලය තුළ පැමිණිලි ... Read More

