Category: ප්‍රධාන පුවත්

බන්ධනාගාර නියාමක බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

Author- September 5, 2024

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාන්තා/පිරිමි නියාමක තනතුර බඳවා ගැනීම සඳහා වන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය 2024.10.05 හා 06 දිනයන් හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ... Read More

ලබන 13 වැනිදා සිට වැසෙන පාසල්

Author- September 4, 2024

බදුල්ලේ පාසල්වලට ලබන 13වන දින සිට නිවාඩු ලබා දෙන බව ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් පවසනවා. ඒ 2024 ජනාධිපතිවරණය නිමිත්තෙන්. ඒ අනුව ... Read More

තැපැල් ඡන්දය අද සිට

Author- September 4, 2024

මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද (04), හෙට (05) සහ අනිද්දා (06) යන දිනවලදී සිදු කෙරෙනවා. තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කළ ... Read More

A/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

Author- September 4, 2024

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2023 (2024) නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (03) නිකුත් කර තිබේ. එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත ... Read More

ඡන්ද ප්‍රචාරක දැන්වීම් අලවන වාහනවලට පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

Author- September 3, 2024

දේශපාලන පක්ෂවලට අයත් මැතිවරණ ප්‍රචාරක දැන්වීම් සිය වාහනවල ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය අනතුරු ඇඟවීමක් සිදු කරනවා. ඒ අනූව එවැනි මැතිවරණ ප්‍රචාරක දැන්වීම් වාහනවල ප්‍රදර්ශනය ... Read More

පැරාලිම්පික් ඉතිහාසය වෙනස් කළ සමිත දුලාන්ගෙන් ලෝක වාර් තාවක්

Author- September 3, 2024

පැරිස් 2024 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීම (F64) ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමිත දුලාන් කොඩිතුවක්කු ඊයේ (02) සමත් වුණා. ඒ අනුව, මීටර 67.03ක ... Read More

ජනපති සටනේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට

Author- September 3, 2024

මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට (04) ආරම්භ කිරීමට නියමිතව තිබේ. හෙට දිනයේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, ජ්‍යෙෂ්ඨ ... Read More

ඉස්සරහට රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි වෙන්නේ මෙහෙමයි

Author- September 2, 2024

රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ උදය ආර්. සෙනෙවිරත්ගේ සභාපතීත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ ... Read More

බස් ගාස්තුවේ වෙනසක් නෑ

Author- September 2, 2024

ඉන්ධන මිල පහළ දැමුවද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව පසුගිය 01 වැනිදා මධ්‍යම රාත්‍රියේ ... Read More

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට

Author- September 2, 2024

මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද (02) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ. ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ ... Read More